ඕක ඔයාට තියන ප්‍රශ්නත් එක්ක වෙන දෙයක්. මං දන්න කෙනෙක්ටත් ඔහොම වෙලා තියෙනවා. ඔයාගේ හිතේ තියන දේවල් කරගන්න බැරි උනාම ඔහොම වෙන්නේ. තරහ යන්නෙත් ඒකයි. පුළුවන්නන් භාවනා කරන්න බලන්න. බෙහෙත් ගන්න යන්න ඕනේ කියල හිතෙනවනන් හොද doctor කෙනෙක් ලගට ගිහින් ඔයාගේ ප්‍රශ්න කියන්න. එයා කියයි හිත සන්සුන් කරගන්න මොකද...