ඔයාව අදුනන්නේ නැති උනත් මේ කතාව කියවද්දී තේරෙන්නවා ඔයා කොයි තරම් හොද කෙනෙක්ද කියල.
ඔයාගේ හිත හොදයි, කාගේවත් හිත රිද්දන්න කැමති නෑ, පලිගන්න හිතන්නෙවත් නෑ. ඔයාගේ හිත පිරිසිදුයි. එහෙම අය අඩුයි මේ කාලේ.
අනික ඔයාගේ උත්සාහය, කැපවීම මේ කාලේ ගොඩක් අය ලග අඩුයි.
ඔයාව මේ විදිහේ හොද කෙනෙක් විදිහට හදපු...