කාපු ගමන් නෙමෙයි. හැමදාම දාන්නෙත් නෑ. ඉදල හිටලා දාන්නේ.
වැඩිය දාන්නෙත් නෑ. දවසකට 1,2 පාරක් දාන්නේ..
වමනේ සුදු පාටයි. කෙල වගේ.
සාමන්‍යයෙන් වෙනද කන ඒවම තමයි. අපි කන ඒවා..
අපේ එකා හරි පෙරේතයි. බත් මුට්ටියක් දුන්නත් කනවා. එහෙම ගොඩක් කන 1 හොද නැද්ද?(ගොඩාක් දෙන්නෙත් නෑ. දුන්නොත් කනවා ඉතින්)