1. R

    ##..ONLINE PHARMACY ..##

    sorry yalu ewanam kiyanna amarui. ninda noyanna mokakda hethuwa..
  2. R

    ##..ONLINE PHARMACY ..##

    Enervon c kiyala multi vitamin ekak thiyanwa machan godak durata stress ekata hondai.
  3. R

    බෙස්ට් ලයිෆ්

    MAMA DANNA BANK MANAGER KENEK BESTLIFE EKATA SET WELA AWRUDU GANAK KARA. PORA PATTA LOST UNA. JOBATH NETHIUNA, MINISSUNTA MUNA DENNA BERUWA RATA PENNA. PAW BAN PODI LAMAI INNE :sorry:. IGENA GATHTHATA MADI MOLE THYENNATH ONA.:lol:
  4. R

    ##..ONLINE PHARMACY ..##

    NERVEX-BT EKE ENNE VITAMIN COMBINATION EKAK MACHAN. EKA NISA HARIYATAMA E WAGEMA EKAK NEHE LAGIN YANA EWA THIYANWA. OKA PODDAK GANAN THAMA.
  5. R

    ##..ONLINE PHARMACY ..##

    MACHAN MULINMA SUNCREAM EKAK GALA BALAMUDA, GODAK WELAWATA HARI YAYI
  6. R

    ##..ONLINE PHARMACY ..##

    හොන්දම brand eka CRESTOR hemas karanne. Den okkoma control price eke thiyenne. Issra 200 wage una eka den 20 wage thiyanawa. ලාබ බඩුවෙ කොහොමත් හිල් මචන්
  7. R

    ##..ONLINE PHARMACY ..##

    එහෙම විටමින් තියෙනවා මොකක්ද අවශ්‍යතාවය. මචන් කහ පාට එලවලු,පලතුරු වලත් carrotin ඔනතරම් තියෙනවා
  8. R

    ##..ONLINE PHARMACY ..##

    ඔකට ගොඩක් ක්‍රීම් තියනවා නමුත් මචන් තමනගෙ LIFE STYLE එකත් ටිකක් වෙනස් කරගන්න ඔන්. මචන් FUNGAL INFECTION ක්‍රීම් එකක් ගාලා හොන්ද උනට ආයිත් හැදෙන්න පුලුවන් සති කිහිපයකින්.මොකද ඔය දිලීර වල බීජනු UNDER WEAR වල තිබිල ආයිත් INFECT වෙනව.හේදුවට අව්වෙ දැමීමට වැඩක් නැහැ . UNDER WEAR නටන වතුරට දාල...
  9. R

    ##..ONLINE PHARMACY ..##

    උබ LIMITLESS FILM එක බැලුවද ...:love:
  10. R

    ##..ONLINE PHARMACY ..##

    ඇල්කොහොල් සිගරට් අපිට විතරක් නෙමේ පනුවොන්ටත් හොන්ද නැහැ මචන් :lol: ( දන්නා විදියට ලොකු අවුලක් නැහැ )
  11. R

    ##..ONLINE PHARMACY ..##

    බෙහෙත් විකුනන්නෙ නැහැ , information only :yes:
  12. R

    ##..ONLINE PHARMACY ..##

    එහෙම සුදු වෙන ක්‍රීම් තියෙනවා හැබැයි හොන්ද නැහැ මචන් ගොඩක් වෙලාවට රසදිය high concentrated ඉක්මනට සුදු වෙනවා හැබැයි cancer හැදෙන්න පුලුවන්.
  13. R

    ##..ONLINE PHARMACY ..##

    ගෙදර හුරතලේට හැදිච්ච පොඩි එකෙක් වගේ නේද මචන්
  14. R

    ##..ONLINE PHARMACY ..##

    :eek::sorry:
  15. R

    ##..ONLINE PHARMACY ..##

    vitamin B12 , calcium, iron, and zinc thamai wedipurama ganna ona. me vitamin tikai minerals tikai thiyana onama vitamin ekak hondai brnad name danna nethhthe company promote karanna ona neth nisa. onanam PM ekak dannam
  16. R

    ##..ONLINE PHARMACY ..##

    samanyen hedunama gaththoth ethi. severe case waladi tika sathi 2/3 withara dena welawal thiyanawa
  17. R

    ##..ONLINE PHARMACY ..##

    wedi hariyak thiyenne boruwa muththe :yes:
  18. R

    ##..ONLINE PHARMACY ..##

    its not available here
  19. R

    ##..ONLINE PHARMACY ..##

    piriton ma thama podi wenasak thiyenne:yes:
  20. R

    ##..ONLINE PHARMACY ..##

    sorry if i hurt you, misoprostol is now listed as illegal drug because it is used for abortion and according to present government law abortions are illegal. and there are lot of risks. ( may cause fatal bleeding )

    No contents