##..ONLINE PHARMACY ..##

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    online pharmacy ekak karanne hoda wedak nemei.
    oyata anthimata kela wei.
    lamai oyage haraha order karala marunoth nathnan hospital eke hitiyoth oyata thamai itin anthimata owa gena balanne wenne.

    awilla ganna eka wena deyak.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් Vermox 500mg එකක් ගහල සිගරට් එකක් හරි ෂොට් එකක් හරි දාගත්තට කමක් නැද්ද. මට හිතෙන්නෙ ඇල්කොහොල් නං හොඳ නෑ දවසක් යනකන්. සිගරට් එකක් අවුලක් නෑනෙ
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28

    එහෙමද එහෙනම් වැඩක් නෑ අපේ කඩේට එන කෙලි පොඩිඩක් ඉන්නවා අම්මේ තැම්බිච්ච ඉස්සි වගේ :love::love::love::love:

    එහෙම සුදු වෙන ක්‍රීම් තියෙනවා හැබැයි හොන්ද නැහැ මචන් ගොඩක් වෙලාවට රසදිය high concentrated ඉක්මනට සුදු වෙනවා හැබැයි cancer හැදෙන්න පුලුවන්.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    online pharmacy ekak karanne hoda wedak nemei.
    oyata anthimata kela wei.
    lamai oyage haraha order karala marunoth nathnan hospital eke hitiyoth oyata thamai itin anthimata owa gena balanne wenne.

    awilla ganna eka wena deyak.

    බෙහෙත් විකුනන්නෙ නැහැ , information only :yes:
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    මචන් Vermox 500mg එකක් ගහල සිගරට් එකක් හරි ෂොට් එකක් හරි දාගත්තට කමක් නැද්ද. මට හිතෙන්නෙ ඇල්කොහොල් නං හොඳ නෑ දවසක් යනකන්. සිගරට් එකක් අවුලක් නෑනෙ

    ඇල්කොහොල් සිගරට් අපිට විතරක් නෙමේ පනුවොන්ටත් හොන්ද නැහැ මචන් :lol:

    ( දන්නා විදියට ලොකු අවුලක් නැහැ )