1. Rama2017

    Chami Yummy සමග කෑම හදන්න ඉගෙන ගනිමු.

    උඹේ වැඩේ නියමයි. අඩේ උඹ දන්නවද සබ්මැරීන් බන්ස්වල ඇතුළට දාන පේස්ට් එක හදන විදිහ. මුස්ලිම් කඩවලින් කන්නේ නෑ බං. ගෙදර හදාගෙන කන්න ඕනේ. උඹ දන්නේ නැත්තං හොයලා හරි දාපං සිංහලෙන්.
  2. Rama2017

    Thiththa unath Eththa mekai

    අනේ මන්දා බං මේ රට ගොඩගන්න පුළුවන් කෙනෙක් නෑ. නිකං බයිලා තමයි කියවා කියවා යන්නේ. සජිත් ජනාධිපති වුණත් රනිල් අගමැතිනං රට ඉවරයි. ගෝඨා ජනාධිපති වෙලා අගමැති මහන්ද වෙනකොට ඒත් රට ඉවරයි.
  3. Rama2017

    Island Bro

    එළ එළ. සබ්මැරීන් ඇතුළට දාන පේස්ට් එක හදන හැටි දාපංකෝ බං.
  4. Rama2017

    ඔක්තොම්බර් ක්‍රීඩා නිලධාරී පත්වීම්

    ඕවා වේලාසන ඉන්ටර්විව් කරපුවා නිසා අවුලක් නෑ. අනික පොරට ර්‍ක්‍රඩා කරන්න පුළුවන්නම් තවත් බය වෙන්න දෙයක් නෑ.:lol:
  5. Rama2017

    ටික ටික අමතක වෙනවා නේද ?

    ජනාධිපතිවරණය ලං ලං වෙනකොට හොඳටම අමතක වෙලා තියෙයි. රට ජාතිය වගේද බං පක්ෂෙ. කේන්තියේ බෑ සිංහලයෝ මුස්ලිම් කඩවල/හෝටල්වල පෝලිම්වල ඉදලා බඩු ගන්න පොරකනවා දකිනකොට. කාලකන්ණි හැත්තක්. තමන්ගේ බඩ පිරෙනවා නම් අම්මා තාත්තා වුණත් විකුණගෙන කන එවුන්.
  6. Rama2017

    Leak-2

    මුන් මොන පොඩි එවුන්ද. ඔය වසස වෙද්දී පොඩි එවුන් හිටියේ මීට දශක දෙකකට විතර ඉස්සර. දැන් පොඩි එවුන් නැහැ. උන් කරන වැඩවලින්ම පේනවා උන් පොඩි එවුන් නෙමෙයි මහා එවුන්ටත් එහා ගිය එවුන් කියලා. උන්ම වීඩියෝ කරගෙන උන්ම ලීක් කරගත්තට අපි මොනා කරන්නද. මුන් කන්නේ තණකොළද. තමන් වීඩියෝ කළා නම් එ්ක එක එකාට දෙන්නේ...
  7. Rama2017

    Tmil දන්න අය කියන්නකෙ

    දැමීම මගින්
  8. Rama2017

    Colombo International Book Fair 2019 Help

    ජනාධිපති තාත්තා (චතුරිකා සිරිසේන ලේඛිකාවගේ පොතක්)
  9. Rama2017

    Colombo International Book Fair 2019 Help

    පාරවල් නං අවුල් නැහැ. යනවා නම් දවසල් 10 න් පස්සේ පලයං. එතකොට ට්‍රැෆික් අඩුයි. උඹ කොහේ ඉදන්ද එන්නේ?
  10. Rama2017

    Bike delivery via train පුලුවන්ද?

    කෝච්චියේ යවන එක කිසි පරිස්සමක් නැහැ. ඔහේ උස්සලා දානවා, බිමට දානවා.
  11. Rama2017

    රසම කොත්තුව

    වැලිකඩ ෂෙඩ් එක ගාව කොත්තු කඩයක් තියෙනවද බං. වැලිකඩ කිව්වේ රාජගිරිය වැලිකඩ ද? අර රවී කරුණානායකගේ ඉස්සර කාර්යාලය ගාව......
  12. Rama2017

    සත්තුන්ව වැඩට යොදා ගන්නිව

    සත්තුන්ව වැඩට යොදා ගන්නිව අමීර්:- ශ්‍රිනිවාසන් මහත්තයා මට හිතා ගන්නත් බෑ ඔබතුමා සත්තුන්ව වැඩට යොදා ගන්නව කිව්වම? ශ්‍රිනිවාසන්:- ඇත්තටම සත්තුන්ට තරම් හොඳට මේ ක්‍රියාවන් වෙන කාටවත් කරන්න බෑ, ඒක නිසා සත්තුන්ව යොදා ගන්නවා.. අමීර්:- ඒ කොහොමද? ශ්‍රි නිවාසන්:- දැන් බලන්න අපිට එළදෙන්නුන්ගෙන්...
  13. Rama2017

    Ruvi nangi

    හොදයි හැබැයි කකුලේ කබර නේද?
  14. Rama2017

    හොඳ මොනිටරයක් කියපල්ලකො

    LED/ LCD ෙසකන්ඩ් හෑන්ඩ් ඒකක් ගතහැකි 7/8 දහකට විතර
  15. Rama2017

    Dokala nurse lata gahanawada?

    ඔව්. ඩොකාලා නර්ස්ලට විතරක් නෙමෙයි ඇටෙන්ඩන්ට්ලටත් ගහනවා ඒ මදිවුණොත් ලෙඩ්ඩුන්ටත් ගහනවා. ගහලා ඒ වාට්ටුවලටම ඇඩ්මිඩ් කරනවා.
  16. Rama2017

    නාරාහේන්පිට ආසන්නයේ ඉන්නේ කවුද

    ඕකත් උඹේ තේ කොල බිස්නස් එක වගේ පචයක් ද?
  17. Rama2017

    විනාශ_වෙලා

    පුළුවන් එවුනුයි බැරි එවුනුයි ඔක්කොම ප්‍රෝග්‍රැමින් කරන්න ගත්තා. ඒ නිසයි අපේ රටේ මේ ඉන්ඩ්‍රස්ට්‍රියට දැන් ලොකු ඉල්ලුමක් නැත්තේ. පදුරකට පයින් ගැහුවොත් ප්‍රෝගෑම්කාරයෝ තොගයක් විසි වෙනවා. ඒත් වැඩ්ඩොන්ට මාර්කට් එක තාම තියෙනවා.
  18. Rama2017

    🍏 Dishney Rajapaksha

    Pushp600 අයියා දාපු එකක්. මම පොරගෙන් උස්සලා දැම්මේ.

    No contents