යක්කුන්ගේ හෙළ - The line of life & death

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ගෙදරින් අවසර දෙනවද ඔය වගේ අවධානම් ගමන් යන්න... ‍ජංගම දුරකථන සංඥා තියෙනවද... රෑට සත්තුන්ගෙ හඬ ඇහෙනවද මචං... සාමාන්‍ය විදියට නින්ද යනවද.. නැත්නම් ඇහැ ඇරගෙන ඉන්නවද...!!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෙදරින් අවසර දෙනවද ඔය වගේ අවධානම් ගමන් යන්න... ‍ජංගම දුරකථන සංඥා තියෙනවද... රෑට සත්තුන්ගෙ හඬ ඇහෙනවද මචං... සාමාන්‍ය විදියට නින්ද යනවද.. නැත්නම් ඇහැ ඇරගෙන ඉන්නවද...!!

    ගෙදරින් අවසර දෙනවා...මොකද අවදානම මම දරාගෙන යන්නේ.:yes:

    දුරකථන සංඥා හැම තැනටම නැහැ.ඒක නිසා සිග්නම් නැති වෙන්න කලින් අදාළ පාර්ශව දැනුවත් කරනවා ඉදිරියට සිග්නල් නැහැ කියල.:yes:

    සත්තුන්ගේ හඬවල් ඕනේ තරම් ඇහිලා තියෙනවා.රෑට නම් තමුන් ඉන්න තැන අනුව තමයි. කන්දක් මදුනේ නම් හුළඟ නිසා ඇහෙනවා අඩුයි.:rolleyes:

    මට නම් කොහෙත්ම සාමාන්‍ය විදිහට නින්ද යන්නේ නැහැ.දවස් කියක් කෑම්පින් කලත් කුකුල් නින්ද තමා ගොඩක් දුරට.හොඳ නින්දක් ලැබෙන්නේ පැයක් හෝ ඊට අඩු කාලයක් විතරය්.:no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෙදරින් අවසර දෙනවා...මොකද අවදානම මම දරාගෙන යන්නේ.:yes:

    දුරකථන සංඥා හැම තැනටම නැහැ.ඒක නිසා සිග්නම් නැති වෙන්න කලින් අදාළ පාර්ශව දැනුවත් කරනවා ඉදිරියට සිග්නල් නැහැ කියල.:yes:

    සත්තුන්ගේ හඬවල් ඕනේ තරම් ඇහිලා තියෙනවා.රෑට නම් තමුන් ඉන්න තැන අනුව තමයි. කන්දක් මදුනේ නම් හුළඟ නිසා ඇහෙනවා අඩුයි.:rolleyes:

    මට නම් කොහෙත්ම සාමාන්‍ය විදිහට නින්ද යන්නේ නැහැ.දවස් කියක් කෑම්පින් කලත් කුකුල් නින්ද තමා ගොඩක් දුරට.හොඳ නින්දක් ලැබෙන්නේ පැයක් හෝ ඊට අඩු කාලයක් විතරය්.:no:

    එක වතාවක් සා/පෙළ කරල ගෙදර ඉන්න කාලෙ... යාළුවෙක්ගෙ ගමේ ගිහින් කැලයක් මැද්දෙ හේනක ගහක් උඩ හදපු පැළක හිටියා එක රැයක්... පට්ට... මුව රංචු එනව රෑට... වලහත් ඉන්නවලු හැබැයි දැක්කෙ නෑ... ඒක වෙනස් අත්දැකීමක්... රෑට කාල බුලත් විටක් හපලා (කට අච්චාරු වුනා) හංගගෙන ගෙනියපු දුම්වැටියක් ඇදලා නිදාගත්තා,...

    මරු... මචං කාලෙකින් එහෙම සෙට් වුනේ නෑ... ආසයි ඒ වගේ ආතල් එකක් ගන්න.. දැන් යාළුවෝ සීසීකඩ ඔක්කොම සෙට් වෙන්නෙ කලාතුරකින්....

    කවදාවත් නොගියපු තැනකට යද්දි හරියටම පාර හොයාගන්නෙ කොහොමද... ඉන්නතැන ගැන හරියටම අවබෝධයක් ගන්නෙ කොහොමද...?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එක වතාවක් සා/පෙළ කරල ගෙදර ඉන්න කාලෙ... යාළුවෙක්ගෙ ගමේ ගිහින් කැලයක් මැද්දෙ හේනක ගහක් උඩ හදපු පැළක හිටියා එක රැයක්... පට්ට... මුව රංචු එනව රෑට... වලහත් ඉන්නවලු හැබැයි දැක්කෙ නෑ... ඒක වෙනස් අත්දැකීමක්... රෑට කාල බුලත් විටක් හපලා (කට අච්චාරු වුනා) හංගගෙන ගෙනියපු දුම්වැටියක් ඇදලා නිදාගත්තා,...

    මරු... මචං කාලෙකින් එහෙම සෙට් වුනේ නෑ... ආසයි ඒ වගේ ආතල් එකක් ගන්න.. දැන් යාළුවෝ සීසීකඩ ඔක්කොම සෙට් වෙන්නෙ කලාතුරකින්....

    කවදාවත් නොගියපු තැනකට යද්දි හරියටම පාර හොයාගන්නෙ කොහොමද... ඉන්නතැන ගැන හරියටම අවබෝධයක් ගන්නෙ කොහොමද...?

    මම කවදාවත් පැලක් උඩ රැයක් ගත කරලා නැහැ...මාර ආසයි ඒ අත්දැකීම ගන්න.:sorry:
    අපිත් දැන් යාළුවො මෙහෙම ගමන් යනවා අඩුයි බන්...දැන් සෙට් වෙන්නේ රෑට පොඩි අඩියක් ගහල සින්දුවක් කියන්න විතරයි...මිනිස්සු හරිම බිසී බන්..:dull:

    කැලේදී පාර හොයා ගන්න offline map එක පාවිච්චි කරන්න පුළුවන්....හැබැයි ඇත්තටම නකල්ස් වල කඳු වල පිහිටීම සහ එව්වයේ නම් දිශාවන් ගැන අවබෝධයක් තියෙන නම් මැප් ඕනේ නැහැ.
    මෙතනදීත් මැප් ඕනේ වුනේ නැහැ.:yes:

    හැබැයි හැමතැනටම එහෙම බැහැ.....:no:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kollek ekka mehema gaman yana eke aathal ekak tynwada ban
    GF ekka giyanam alaka naala jigiya daanna thibuna gal thalawa uda
    habai shot Gun ekakwath aran yannawwei asahanaSonnalungen berenna.

    uba kale mhema yaddi pistol ekakwath aran ynwada arashawata?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kollek ekka mehema gaman yana eke aathal ekak tynwada ban
    GF ekka giyanam alaka naala jigiya daanna thibuna gal thalawa uda
    habai shot Gun ekakwath aran yannawwei asahanaSonnalungen berenna.

    uba kale mhema yaddi pistol ekakwath aran ynwada arashawata?

    :sorry::sorry::sorry::sorry:

    අම්මෝ බන් උඹලටත් තියෙන ප්‍රශ්න....

    උඹ හදන්නේ මාව හිරේ ලග්ගවන්නද ?:baffled:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ත්‍රෙඩ් එකේ පොස්ට් වලට රිප්ලයි කරන්නම්...ඊට කලින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්...

    01 - කැලේදී වෙන්න පුළුවන් හැම අනතුරකටම විසඳුම් නැහැ.ඒ අවදානම ගන්නම වෙනවා.උග්‍ර විෂ සර්ප දෂ්ඨනයක් කියන්නේ 90 % මරනීයයි.සාමාන්‍ය ප්‍රථමාධාර උනත් වලංගු වෙන්නේ රෝහලකට ගෙනියන්න පුළුවන් අවම කාලය මත.කිලෝමීටර් 4,5 කැලේ ඇතුලේ කියන්නේ ඉතින් ඒ වැඩක් නැහැ.
    නමුත් සර්පයන් හඳුනාගැනීම සහ සර්පයන්ව මග හැරීම කියන දේ හරියට දැන ගත්තොත් ප්‍රායෝගිකව අනතුරකින් තොරව ගමන ඉවර කරන්න පුළුවන්.
    එතැනදී සර්පයන් විතරක් නෙමේ මාරක සතුන් බොහොමයකින් මග හරින විදිහ දැන ගෙන ඉඳීම වැදගත්.
    වෙනත් ලෙඩ යටතේ එදිනෙදා සාමානය ලෙඩරෝග වලට අවශ්‍ය මුලික ප්‍රථමාධාර කට්ටලය අනිවාර්යයෙන් ගෙනියනවා.
    හැබැයි හෘද රෝග තියෙන කෙනෙක් එක්ක නම් මේ වගේ ගමනක් කිසිම වෙලාවක නොයන්න වග බලා ගන්නවා.

    02 - මගේම කියල සුළු ව්‍යාපාරයක්.

    03 - ඔව්.වනවාසී හාමුදුරුවන් ව හම්බ වෙලා තියෙනවා.නකල්ස් වල සුදු හාමුදුරුවන්වත් හම්බ වෙලා තියෙනවා. හඳුනානොගත් නටඹුන් දෙපාරක් හම්බුවෙලා තියෙනවා.
    එක අවස්තාවක් ගැන මම ත්‍රෙඩ් එකක් පවා දැම්මා.
    මේ කාරනා දෙකම ගැන මීට වඩා විස්තර කරන එකෙන් මම වැලකී ඉන්නවා.

    04 - කිසිම යුටියුබ් චැනල් එකක් කරන්න මගේ කිසිම කැමැත්තක් නැහැ.මේක මගේ විනෝදාංශයක් විතරමයි.සල්ලි වලට ටුවර් ගයිඩ් ,ඉවෙන්ට් අනං මනං වලටත් කැමැති නැහැ.

    Ubata e hambawechcha hamuduruwaru monada qwe? E athdekeemath wisthara karapanko. Natabun hamba une koheda kiyala kiyanna oni ne. Athdekeema wisthara karanna.

    4. Mama denata balala yhiyana hondama travel documentry eka thaamai Gange dige programme eka. Jackson Anthony pattetama eka wisthara karanawa ithihasa kathath ekka. E wage ekak karanna kiyalai math kiyanne. Salli hoyanna newe.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ubata e hambawechcha hamuduruwaru monada qwe? E athdekeemath wisthara karapanko. Natabun hamba une koheda kiyala kiyanna oni ne. Athdekeema wisthara karanna.

    4. Mama denata balala yhiyana hondama travel documentry eka thaamai Gange dige programme eka. Jackson Anthony pattetama eka wisthara karanawa ithihasa kathath ekka. E wage ekak karanna kiyalai math kiyanne. Salli hoyanna newe.

    සුදු හාමුදුරුවෝ නම් හම්බුනේ නකල්ස් වල......එයාලට කතා කරන්නේ '' භාන්තේ '' කියල...
    වනවාසී හාමුදුරුවෝ නම් සිරිපාදේ යද්දී හම්බුනා. එයාල නම් සැබෑවටම භාවනායෝගී හාමුදුරුවෝ, එයාල ඉන්න තැනක් වත් නොකියා ඉන්න එක හොඳයි.
    සුදු හාමුදුරුවෝ නම් ඉන්නේ පන්විල - බඹරැල්ල ගමේ.....ගමේ මිනිස්සු දන්නවා වැඩ ඉන්න තැන.
    එයාල නම් ඇයි මේ නකල්ස් වල ඉන්නේ කියන්න දන්නේ එයාලමයි. ඉන්ස්ටග්රාම් පවා තියෙනවා.
    දැන් එතන ගාල්ලේ පැත්තේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා.

    නටඹුන් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා...මේ යටින් තියෙනවා....

    ජැක්සන් ඇන්තනි කලේ රැකියාව...ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් නම් ලංකාවේ දැනට ගිහින් නැහැ. මගෙත් ආසම එක.මට නම් එහෙම උවමනාවක් නැහැ බන්.. :sorry::sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1906990