කෙල්ලෙක් ඉස්සරහ කලබල උනොත්,
උඹට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
හැබැයි විශේෂ චේතනාවක් නැතිව හිටියොත්,
උඹ බලාපොරොත්තු වෙන ඔක්කොම ලැබෙනවා.
මෙන්න නියම කතාවක් මසුරන් වටිනවා....
සල්ලි (මහා ගොඩක්ම අවශ්‍ය නැත. චුට්ටකුත් මදිය:lol::lol: )
කෙල්ලෙකුට පාරෙ ගෙනියන්න පුලුවන් පෙණුමක් තියන්වනම්( උන් ගොඩක් යළුවන්ගේ...