"first aid room" එක තාමා බන් මාත් කියුවේ. මේ ගොසිප් සුත්තලා එක දෙක කරලා දාන්නේ.![]()




"first aid room" එක තාමා බන් මාත් කියුවේ. මේ ගොසිප් සුත්තලා එක දෙක කරලා දාන්නේ.![]()






uba thread danne rape seen gana witharada ban![]()


අපේ ඉස්කෝල්ත් තිබ්බා බං ඔය වගේ කාමරයක්,
අපේ මැත්ස් ක්ලාස් එකයි බයෝ එකයි මැද පඩිපෙල පිටිපස්සෙ තිබ්බෙ රූම් එක, ඒකෙත් ඇදක් තිබ්බා, කලු ඉරිරෙදි වලින් වහලා තිබ්බෙ වීදුරු,
මල කෙලියයි, අපේ එකෙ නම් ඉබ්බෙක් දාලා තිබ්බෙ, අපි ඉබ්බව කඩලා අපේ ඉබ්බෙක් දැම්මා,
පස්සෙ ඒ එකෙ තමයි සිගා ගහන්නෙ, ජොන්ට ගහලා වැඩි උන උන් ගෙනල්ලා දාන්නෙ, උදේ රැස්වීම වෙලාවට කපල් වලට හයර් කලේ. (සමහර දවස් වල ෆට්ට වෙරලු මල් සුවදයි රූම් එක,)




uba thread danne rape seen gana witharada ban![]()





fetish dial ekak da koheda![]()
යාළුවා;16356091 said:
ඌ ඇන්ටි රේපිස්ට් කෙනෙක්![]()
මම කිව්වෙ දූෂණයට විරුද්ධ කෙනෙක් කියල හරිය. වැරදියට වටහා ගන්න එපා![]()


ekath manasika rogiyek 


තව ඉස්සරහට ඔප්පු වෙයිද දන්නැහැ පිනා මේකිව දූෂණය කරල කියලත්![]()


asth dakeema saha iganeema matha mole parinatha wenne,awurudu 25k kiyanneth machan adu gane yatharthaya therun ganna puluwan manasak.
ape aachi seeya nam oya de kiwwata kamak ne,mokada e minissu jeewath weccha kale anuwa,choice ekak tibune ne,eyala karala,kare,tibune eyalata kiyala dunna widiya anuwa.eka apita dawasakin,masekin,awuruddakin wenas karanna be.
mage daruwek mama lankawe pasal walata yawanna mata pissuwak tiyeida ban?uba igena gena tiyena de anuwa uba kiyanne.oka ube waradak newei,lankawe adyapanaya.
jangiyak,rathu thol dekak,pata unu niyapothu dakka gaman,kelin kara ganna durwala samajayak apita tiyenne,niwaradi adyapanaya nomethi kama.
mama inne marthrukawe,![]()
eka hari machan katawa
isara kello owa kale na machan cutex gawat wedding ekakata school yanakota normal eke paduwe yanawa
me dewal me widihata wenne kellaget waradak tiyenawa
O/L wat karan natuwa kolo badagena photo ganai film hall gane yanai sudusu nathi deyak
nangi ekka giyat eka waradi
apit akkai nangi denawama aran gihin depathe wadi karan mirikapu seen one taram tiyenawa
උබේ කතාවට මම එකගයි, මොඩර්න් වෙනව කියන්නේ ඕකට නෙමේ. මොඩර්න් නම් බෙල්ලේ වැල දාගන්නෙත් නෑනේ ඔහොම.![]()
hari neethiyak ne bn school athule room hadagena inna pina hodai 'lipsticks,nail colours,tikak gewama e kella rata ammandiane ube manasikathwe
කථාව නම් ඇත්ත තමයි මචන් ...ඒ කෙල්ල ෆුල් මොඩ්ල් විදියට හිටිය එක නම් ප්‍රශ්නයක්.. ඒත් දැන් විදුහල්පති ඔය කාමරය පවත්වාගත්තෙ මොකටද කියන එක හොයන එක වටිනව .....
මම ෆස්ට් ලව් එක පටන් ගත්තෙ 10 වසරෙදි..හිතන් හිටියෙ අර සින්දුව වගේ රාගයෙන් තොර සඳඑළිය වගෙයි කියල ... ඒත් ඒ වයස් වල කෙල්ලො අපිට වඩා සිතින් පිරිපුන්... උන්ගේ අවශ්‍යතාවය ගැන කියල වැඩක් නෑ ඒ කාලේ අපි බයයි පොඩි කිස් එකක්වත් දෙන්න .. ෆිල්ම් හෝල් ගැන තියා අතින් ඇල්ලුවෙත් ලජ්ජාවෙන් ඒත් දැන් උන් වැලන්ටයින් දවසට කොල්ල ඉල්ලන දෙයක් දෙන්න කිසි මැලි කමක් නෑ බන් ...
දැන් මම ඉන්න වයස අනුව නම් අනාගතය ගැන දුක හිතෙනව...අපේ දරුවන්ට මොනව වෙයිද කියල ... විදුහල්පති කියල වෙනසක් නෑ...බලන්නෙ දරුවො දිහා බලන විදියට නෙමෙයි...හරි විදුහල්පති කෙනෙක් නම් දරුවො ගැන තේරුම් ගන්න ඕන නවයෞවන වයසේ ඉන්න උන් අතර ප්‍රේම සබඳතා ඇති වෙන එක සාමාන්‍යයි ... ඒ එක්කම ලිංගික වශයෙන් පිබිදීමත් - කුතුහලය නිසාත් ගොඩක් දේ කරල බලන්න උත්සාහ ගන්නව....ඒත් ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් ලමයි ගැන අවබෝධයෙන් කටයුතු කරන්න බලන්න ඕන... අන්තිමට වුනේ අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දරුවකු නැති උන එක විතරයි.. දැන් මාධ්‍යට ඒක රසකැවිල්ලක්..
දරුවකු උපන් දවසෙ ඉඳල පාසල් යන වයසට යනතුරු ලොකුමහත් කරන එක කොච්චර අමාරුද කියන එක තේරුම් ගන්න දරුවෙක් හදලම බලන්න ඕන.... හරියට නින්දක් නැතිව ආර්ථික ප්‍රශ්න මැද කොහොමහරි දරුවෙකු ලොකු මහත් කලාව පමණක් මදි.. උන්ට සමාජය ගැන තේරුම් කරල දෙන්න ඕන ... ප්‍රින්සිපල් තවත් අවස්ථාවාදියෙක් විතරයි කියලයි මට තේරෙන්නෙ... මට නම් ඒ කෙල්ල ගැන දුකයි මොක නමුත් අපරාදේ ජීවිතය ........
යාළුවා;16352823 said:එහෙම උනා කියල කුණුහරුපෙන් බනින එක අනුමත කරන්න පොඩ්ඩක් අමාරුයි![]()
උබට ලස්සනට fashionable ඉන්න කෙල්ලෙක් හිතේ හිටියට සෙට් උනේ නැද්ද, නැත් නම් බයද උබට එහෙම කෙල්ලෙක් සෙට් උනොත් පිට යයි කියල .
ඇදුමෙන් මිනිස්සු මනින උබ වගේ මෝඩයෙක්.