♻️කාන්තාවන්ගේ පියයුරු ප්රමාණ ගැන විවිධ මත♻️ 🟢කාන්තා පියයුරු කියන්නේ කාන්තාවන්ගේ ලිංගික ඉන්ද්රියයක් නෙමෙයි. ඒත් එය කාන්තා ආකර්ෂණයට ලොකු මෙහෙයක් කරනවා. මේ පියයුරු ගැන පැරණි කාලයේ සිටම කවීන් සහ කලාකරුවන්ගේ වර්ණනා තියෙනවා. 🔴මේ මිනිස් පියයුරු ඇයි අනෙක් සතුන්ට වඩා වෙනස් විදිහට පිහිටන්නේ කියන එක...