Haylou Watch S8

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    HK9 pro plus එකක් ගන්න ඉන්නෙ. ඒකට වඩා Haylou එක හොදයිද බන්. RS4 plus එකට වඩා මේකෙ මොනවද තියෙන features ?
    මටත් දැන ගන්න ඔනෙ RS4 plus එකට වඩා මෙක හොදද කියල
    මොකද RS4 එකෙ මට නම් බැටරිය සතියක් වගෙ තියෙන්නෙ බ්‍රයිට්නස් නම් ෆුල් දාල අනින් මොනිටරින් නම් ඔෆ් කරල තියෙන්නෙ
    මගෙ ගොල්ඩ් කලර් වොච් එකෙ දැන් වටෙ නිකන් කලු පාට ගැහිල වගේ එක නිසා අලුත් එකක් ගන්න ඉන්නෙ මාත්
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,139
    15,906
    113
    Colombo
    මටත් දැන ගන්න ඔනෙ RS4 plus එකට වඩා මෙක හොදද කියල
    මොකද RS4 එකෙ මට නම් බැටරිය සතියක් වගෙ තියෙන්නෙ බ්‍රයිට්නස් නම් ෆුල් දාල අනින් මොනිටරින් නම් ඔෆ් කරල තියෙන්නෙ
    මගෙ ගොල්ඩ් කලර් වොච් එකෙ දැන් වටෙ නිකන් කලු පාට ගැහිල වගේ එක නිසා අලුත් එකක් ගන්න ඉන්නෙ මාත්
    RS4 එකට වඩා Option වැඩී මචන්.. Bluetooth Call, AI Voice Assistant , Always on display . Screen size 1.96"
    Application එකත් මචන් RS4 තිබ්බෙ Haylou Fun එකනේ මේකේ තියෙන්නේ Haylou Watch කියලා ඇප් එකක්.. ටික දවසක් පාවිච්චි කරලා බලනවා මචන්

    IMG_9013.png

    IMG_9012.png
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,277
    1,067
    113
    RS4 එකට වඩා Option වැඩී මචන්.. Bluetooth Call, AI Voice Assistant , Always on display . Screen size 1.96"
    Application එකත් මචන් RS4 තිබ්බෙ Haylou Fun එකනේ මේකේ තියෙන්නේ Haylou Watch කියලා ඇප් එකක්.. ටික දවසක් පාවිච්චි කරලා බලනවා මචන්

    View attachment 220218

    View attachment 220219
    ඊය බන් ඇපල් ෆෝන් එකක් තියාගෙන haylou යූස් කරන්න ලැජ්ජ නැද්ද.
     
    • Haha
    Reactions: buddikagayan