1. ManjuT

    SWEEDEN

    Kohomada apply karanne. Monawada apply karanna one karana requirements, Honda agent kenek innawada? me dewal matath denaganna one
  2. ManjuT

    දිය සුලිය ටෙලි නාට්‍යය..

    ow. mathaka hetiyata nawakathawe nama wena ekak.
  3. ManjuT

    Udemy Course 100% | දිනපතා | Daily

    https://www.udemy.com/course/ielts-band-7-preparation-course/ meka thiyenawada?
  4. ManjuT

    Birthday party item

    Hovelock city ekata opposite kadayak thiyenawa. Kade nama mathaka ne, Upstairs
  5. ManjuT

    මේ ගෑස් කුකර් එක

    Suga brand ekath hondai. Dinalapala thamai suga karanne
  6. ManjuT

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    mage package eken adu wenne ne use karana data. bonus eka thamai update wenne. den minus wela:-D
  7. ManjuT

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    mage nam auto update wuna. eth ita passe data charge wenne mehema
  8. ManjuT

    Neurologist in Kandy

    Wena monawada roga lakshana. Mage wrist eka langath podi pain ekak thiyenawa. masa ganakata kalin anith athe wrist eka langath ehema pain ekak thibuna. EKata snhaa beheth karala den hondai Thanks
  9. ManjuT

    Neurologist in Kandy

    Mama me dawas wala gedara ewith inne. Ekai Kandy inna doctor kenek beluwe. Anyway thanks. Thanks Kachcheriya langata den enne nethilu. Mama mondayta appointment ekak gaththa. Thanks brother. Shoulder eke nemei pain eka thiyenne. Upper arm eke. Thanks
  10. ManjuT

    Neurologist in Kandy

    Dr. indunil wijeweera Asiri ekata witharada enne?
  11. ManjuT

    Neurologist in Kandy

    දැකලත් තියෙනවා.
  12. ManjuT

    Neurologist in Kandy

    Thanks. සිංහල බෙහෙත් හරියට කරන කෙනෙක් දන්නවද? සිංහල බෙහෙත් කරන්න ගිහින් nerves damage වෙලා තිබ්බට වඩා ලෙඩේ වැඩි වුන අය ගැන අහල තියෙනවා. Thanks.
  13. ManjuT

    Neurologist in Kandy

    නුවර කවුද ඉන්න Neurologist ලා. මොකද්ද hospital එක. දන්න කෙනෙක් කියන්න. මගේ දකුණු අතේ කැක්කුමක් තියෙනවා. අත උස්සන්න, පස්සට ගන්න බෑ. උඩ ජොයින්ට් එකේ ඉඳන් වැලමිට හරියට කැක්කුමක් එනවා. දැන් මාස කීපෙක ඉඳන් තියෙන්නේ. Neurologist කෙනෙකුට නේද පෙන්නන්න ඕනේ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න
  14. ManjuT

    Online renew කරාට revenue license එක ආවේ නෑනේ

    Temporary eka pennanna puluwanne policiyata. Eka beluwama therenawane online renew karala thiyenne kiyala. Me dawas wala delay ekak thiyenawa kiyala dannawa ethine. Den temporary eka masayak valid da? Kalin mata mathaka 2 weeks wage.
  15. ManjuT

    Train booking kandy to colombo

    mobitel eken 365 call karala book karannath berida?
  16. ManjuT

    Heta pathaleiretta ge head surgery eka....!!!

    Get well soon Brother
  17. ManjuT

    සින්හලුන්ගේ කෑම කඩ කෙරුවාව!!!

    අනේ මන්දා. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා හිතාගන්න බෑ.
  18. ManjuT

    සින්හලුන්ගේ කෑම කඩ කෙරුවාව!!!

    palm oil කන්න හොඳ නැත්තේ ඇයි? ඒවා පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද?
  19. ManjuT

    නෙදර්ලන්ත හිමිනම අපවත් කලේ පාලම හදනවාට විරුද්ධ වූ නිසාද ?

    පාලම හදන එකෙන් ගානක් කඩා ගන්න බලාගෙන ඉන්න එකෙක්ගේ වැඩක් වෙන්න බැරිද? ඔය පාලම හදන එකෙන් එන්න පුලුවන් වෙන්නේ ආරණ්‍යයට විතරද? ඔය ප්‍රදේශයේ ගම්මුත් ඉන්නවද? එපා කියන පාලමක් බලෙන් හදන්න යන වෙලේ පාලමක් ඉල්ලන පැත්තක ඕක හැදුවනම් නරකද?

    No contents