Neurologist in Kandy

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නුවර කවුද ඉන්න Neurologist ලා. මොකද්ද hospital එක. දන්න කෙනෙක් කියන්න.

    මගේ දකුණු අතේ කැක්කුමක් තියෙනවා. අත උස්සන්න, පස්සට ගන්න බෑ. උඩ ජොයින්ට් එකේ ඉඳන් වැලමිට හරියට කැක්කුමක් එනවා. දැන් මාස කීපෙක ඉඳන් තියෙන්නේ. Neurologist කෙනෙකුට නේද පෙන්නන්න ඕනේ.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    බොරු වැඩක් - විටමින් b හා වේදනා නාශක විතරයි දෙන්නේ - සිංහල වෙදකමක් කොරගෙන නිට්ටාවට සනීප කරගන්න.
     
    • Like
    Reactions: amino and ManjuT

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපේ අම්මගෙ ඔහොම අතේ අමාරුවක් ඇවිල්ලා Dr. Dangahadeniya කියලා doctor කෙනෙක් ට පෙන්නුවා. දැන් නම් හොඳයි බං. Amaya එකට ආවෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ අම්මගෙ ඔහොම අතේ අමාරුවක් ඇවිල්ලා Dr. Dangahadeniya කියලා doctor කෙනෙක් ට පෙන්නුවා. දැන් නම් හොඳයි බං. Amaya එකට ආවෙ.

    ශුවර් ද හොඳයි කියල ? අම්මාට පොල් මිරිකන්න පුළුවන්ද ?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපේ අම්මගෙ ඔහොම අතේ අමාරුවක් ඇවිල්ලා Dr. Dangahadeniya කියලා doctor කෙනෙක් ට පෙන්නුවා. දැන් නම් හොඳයි බං. Amaya එකට ආවෙ.
    Thanks.

    බොරු වැඩක් - විටමින් b හා වේදනා නාශක විතරයි දෙන්නේ - සිංහල වෙදකමක් කොරගෙන නිට්ටාවට සනීප කරගන්න.
    සිංහල බෙහෙත් හරියට කරන කෙනෙක් දන්නවද? සිංහල බෙහෙත් කරන්න ගිහින් nerves damage වෙලා තිබ්බට වඩා ලෙඩේ වැඩි වුන අය ගැන අහල තියෙනවා.
    Dr. indunil wijeweera

    Mama behet gatta. Mage dakunu ahe auto gehenna gatta. masayak behet biwwa den hari awlak na.
    Thanks.
     
    • Like
    Reactions: castellain
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල බෙහෙත් හරියට කරන කෙනෙක් දන්නවද? සිංහල බෙහෙත් කරන්න ගිහින් nerves damage වෙලා තිබ්බට වඩා ලෙඩේ වැඩි වුන අය ගැන අහල තියෙනවා.

    අහල තිබ්බට දැකලා නෑනේ :D
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Dr. indunil wijeweera

    best one

    ara tele dream hadana kenek innwa name eka mathaka ne,
    ඔය කියන්නෙ මහාචාර්ය නිමල් සේනානායක මහත්තයා ගැන වෙන්න ඕන.
    2005-2006 කාලෙ මට තිබ්බා උහුලන්න බැරි ඔලුවෙ කැක්කුමකුයි, නිදි මතකුයි.
    දිගටම එයාගෙන් බෙහෙත් අරන් හොඳ උනා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    Frozen shoulder​

    Frozen shoulder means your shoulder is painful and stiff for months, sometimes years. It can be treated with shoulder exercises and painkillers.
     
    • Like
    Reactions: ManjuT and Hayao

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔය කියන්නෙ මහාචාර්ය නිමල් සේනානායක මහත්තයා ගැන වෙන්න ඕන.
    2005-2006 කාලෙ මට තිබ්බා උහුලන්න බැරි ඔලුවෙ කැක්කුමකුයි, නිදි මතකුයි.
    දිගටම එයාගෙන් බෙහෙත් අරන් හොඳ උනා.
    yes bro
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Neuro surgeon nan Dr. Sunil Perera tamai hodama. Habai Colombo inne.

    Mama me dawas wala gedara ewith inne. Ekai Kandy inna doctor kenek beluwe. Anyway thanks.
    Dr. Ranjith Wickramasinghe (Neuro Surgeon)
    Thanks
    asiri giye man. kachcheriya laga thenakatat enawa man hitanne. booking nam lesi na. me balala anik petta balala aye balanakota booking iwarai
    Kachcheriya langata den enne nethilu. Mama mondayta appointment ekak gaththa. Thanks brother.

    Frozen shoulder​

    Frozen shoulder means your shoulder is painful and stiff for months, sometimes years. It can be treated with shoulder exercises and painkillers.
    Shoulder eke nemei pain eka thiyenne. Upper arm eke.
    Dr. indunil wijeweera

    Me doc lagata palayan machan, recommended!
    Thanks