අනේ උදවු කරන්න .......
එළකිරි එකේ යාලුවොන්ගෙන් පොඩි උදවුවක් ඕන...
මෙන්න මේකයි ප්රශ්නේ ... දැන් ටිකක කලක ඉදල තොල් ටිකක් ඉදිමිලා, ටිකක් කළු වේගෙන එනවා (දුම් පානය නොකර) උස්න ජාති කවැමත් මෙහෙම වෙනවා මේක මර ප්රශ්නයක් වෙලා තියෙන්නේ ,, තොල් වල ගාන Cream එකක් හරි නැත්නම් තොල් වලට වෙන බෙහෙතක් හරි...