1. Yetiya

    TV නොබලමු utube බලමු

    ඒකනං ඇත්ත..
  2. Yetiya

    පරණ ඩ්‍රාමා එකක් බලල පිස්සු හැදිලා ඉන්නේ.

    කටුඉබුල ගිරිකුල එකත් හොදයි කාන්චනා මෙන්ඩිස් ඉන්නෙ. ------ Post added on 1632009339
  3. Yetiya

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    Waterproof cover thiyenawa.
  4. Yetiya

    Questions kitchen එකේ පාවිචියට ගන්න තියෙන හොදම Blender එක මොකක්ද ?

    දම්රෝ එකේ බ්ලෙන්ඩර් රු.3000කින් විතර වැඩිවෙලා.
  5. Yetiya

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    තනි ෆෝම් එක නේද? https://arpicofurniture.com/shop/mattresses/curio-mattress/ ------ Post added on 1631618215
  6. Yetiya

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    අගල් 7 කියන්නෙ එක පැත්තක විතරයි කුශන් එක තියෙන්නෙ මෙට්ටෙ දෙපත්තම දාන්න බෑ. දිගටම එක පැත්ත තිබ්බම ස්ප්‍ර්ං අවුල් යනව කියල අහල තියෙනවා.
  7. Yetiya

    Spring Mattress එකක් ගන්න ඕනෙ

    Mn hunts eken gaththa 8" 48k.
  8. Yetiya

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    මචං මමත් blender එකක් ඔන්ලයින් ඕඩර් කරා ඒක දම්රෝ එකෙන් නෙමේ ඩිලිවර් කරේ වෙන කුරියර් එකකින්.
  9. Yetiya

    ❤සෞඛ්‍යාරක්ෂිතව සුව පහසූවට නිදන්න

    මේවා දැං නැද්ද? phone වැඩකරන්නෙ නෑනෙ.
  10. Yetiya

    බලු කේස් එකක් URGENT

    මටත් ඔහොම එකක් උනා. ගහපු බෙහෙතත් කල් පැනල අවුරුද්දකට වැඩී. ඩොකා මට බෙහෙත් ඕනෙ නෑ කිව්වා. බල්ල මැරෙනවද බලන්න කිව්ව. අනික ඕක විද්දම සමහර කෑම වලට ඇලජි එනව නේද?
  11. Yetiya

    anyone used this singer blender?

    Podi jug nathuwa gedarata wadak nane. ewa wenama ganna thiyenawada.
  12. Yetiya

    Five star hotel වල වතුර කපපුවාම මොකද කරන්නේ

    sump ekak thiyenawa fire system ekatath ekka.
  13. Yetiya

    anyone used this singer blender?

    https://damro.lk/product/galaxy-pro/ මේක ගත්තා අවුරුද්දක් විතර කහත් බ්ලෙන්ඩ් කරනවා. අව්ලක් නෑ තාම.
  14. Yetiya

    දෙපාරක් චා උණා

    අම්බෝ 😂😂
  15. Yetiya

    කෝ බන් විමලේ

    ඇත්තට කෝ බං විමලේ??
  16. Yetiya

    නව තෙල් මිල . මෑණියන්⁣ගෙ වස්තරේ තමා

    "සංචරණ සීමා අස්සෙ තෙල්මිල ඉහල දැම්මට ඒක මිනිස්සුන්ට ලොකු ගැටලුවක් නැ. මොකද මිනිස්සු ගමන් බිමන් නොයන නිසා. තෙල් ඉහල දාන එකෙන් වෙන්නෙ ඒ මිනිස්සු තවත් ගෙදරට වෙලා ඉන්නඑක. ආන්ඩුව මේ වෙලාවෙ කොරෝනාවෙන් මිනිස්සු බේරගන්න කරපු උපක්‍රමයක් විදිහටයි මම දකින්නෙ" #බයියෙක්වගේහිතමු Copied

    No contents