Questions kitchen එකේ පාවිචියට ගන්න තියෙන හොදම Blender එක මොකක්ද ?

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හයියෝ බායියෝ බෙලෙන්ඩ් ර දැකලා නැද්ද පොන්ස් මීට කලිං 😬😬
    ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , ඊයේ මම උඹෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීපං
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අවුරුදු 10 නෙමෙයි අවුරුදු 20ක් වත් පාවිච්චි කරන්න ඇති, අපේ නැෂනල් බ්ලෙන්ඩර් එකට අවුරුදු 25ක් විතර වැඩ.

    අඩේ ඔයු මන් හිතන්නේ කෑලි දදා අවු 20 විතර පාව්චි කරා..👌


    උඹ අහන්නේ හොඳම එක නම් මේ දෙකෙන් එකක් ගනිං


    https://damro.lk/product/x-pro-mg-198/


    https://damro.lk/product/blue-leaf-mg-139/

    අඩේ ගනන් වැඩී බන් 🤒



    මට නම් සෙට් වෙන්නේ මේක තමා ගනත් එක්ක .. මේක පාවිචි කරල තියෙනවද ?


    ඔය පිටි කොටන්න එහෙම ඕන නං බ්ලෙන්ඩර් හරියන්නෙ නැහැ, Mixer grinder එකක් ගනන් ඕන. උඩින් @Mr.Lokka කියලා තියනවා වගේ පොඩි ඒවයෙන් කහ, වගේ දේවල් අඹරන්න බැහැ. ඒකට ස්ටීල් හරි ස්ටේන්ලස් ස්ටීල් containers තියන එකක් ගන්න ඕන. විශේශයෙන් කහ, ඉරිඟු ඇට එහෙම ඔය ප්ලාස්ටික් container තියන පොඩි ඒවයෙ කොටන්න බැහැ.

    ඕකම තමා ගෙදර තියෙන ප්‍රශ්ණේ .. Blender එකෙන් කරන් නැති දෙයක් නැහැ🙃🙃🙃

    Jaipan. abans eken gaththe aurudu 10 ta wada wadi. Supiri. e kale 5i ganak une

    මේකද ඔයා පාවිචි කරන්නේ ?


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , ඊයේ මම උඹෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීපං
    පලයන් පලයන් Fake අපතාය ගිහිං ඔර්ජිනල් එකෙන් වරෙන් බයේ Fake අස්සේ පුක දෙන්නේ නැතිව 🤣🤣
     
    • Like
    Reactions: cshapegt

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    පලයන් පලයන් Fake අපතාය ගිහිං ඔර්ජිනල් එකෙන් වරෙන් බයේ Fake අස්සේ පුක දෙන්නේ නැතිව 🤣🤣
    ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් , මොකද උඹ නැට්ට පුකේ ගහගෙන හැන්ගෙන්නේ දෙන්න උත්තර නැති නිසා ද

    https://elakiri.com/threads/හර්ෂ-දෙරණ-ඵක්ක-අරගනී😁.1953016/page-2#post-25677992
     
    • Like
    Reactions: cshapegt

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    මම ගත්තේ Hanil කියල බ්‍රෑන්ඩ් එකක්.. Made in Korea

    අවුරු 5යි දැනට, ලෙසටම වැඩ
     
    • Like
    Reactions: cshapegt