1. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    මචන් අර මචන් උඩ අහලා තියෙන ටික තමා විශේෂයෙන්ම දැනගන්න ඕනීම
  2. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    ඔව් බන් ඒක ඇත්ත.. මගෙත් ටාගට් එක යුරෝප් පයින්න තමා.. නැත්නම් Cruise ships හරි...
  3. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    ගොඩක් ස්තූතියි මචන් විස්තර දුන්නට.. මචන් උබ වැඩකරපු හොටෙල්ස් මොනාද? Cookery සයිඩ් එකෙන්මද ජොබ් එක කරන්නෙ, නැත්නම්.වෙන එකක්ද
  4. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට SLITHM එකේ Cookery කෝස් එක කරන හෝ කරලා දැන් ජොබ් එකේ ඉන්න අය ඉන්නවද කිරියේ? විස්තර කියන්නකෝ... ට්‍රේනින් මාස හය කොහොමද? ට්‍රේනින් එකෙන් පස්සෙ ජොබ් එකට ගියාම මුල් කාලේ සැලරීස් කොහොමද? Europe Countries වල පිළිගැනීම කොහොමද ඒ කෝස් එකට? තැනකට එන්න සාමාන්‍යෙන් අවුරුදු කීයක්...
  5. B

    හොටෙල් සහ ටුවරිසම් ෆීල්ඩ් එකට

    හොටෙල් සහ ටුවරිසම් ෆීල්ඩ් එකට මම Tourism and Hospitality Managamenet HND (Higher National Diploma) එකක් කරනවා.. අවුරුදු තුනක් ඩිප් එක තියෙනව. ඒකෙන් මාස හයක් ට්‍රේනින්.. සතියෙ දවස් පහම ලෙක්චර්ස් නිසා පාර්ට් ටයිම් ජොබ් එකක්වත් (මන් කරන ඩිප් එකට අදාල, හොටෙල් එකක ජොබක් වගේ) කරන්න වෙලාවක් නෑ.. දැන්...
  6. B

    වොල්ටි බයික් ගැන දැනගන්න

    අම්මෝ එළ බන්... තෑන්ක්ස්::love:love:
  7. B

    වොල්ටි බයික් ගැන දැනගන්න

    බ්‍රෑන්ඩ්නිව් එන්නෙ නෑ නේද බන්? දැන් යන ගණන් කොහොමද?
  8. B

    වොල්ටි බයික් ගැන දැනගන්න

    [ඒ විස්තර දැන් නැද්ද උබ ගාව?
  9. B

    වොල්ටි බයික් ගැන දැනගන්න

    වොල්ටි බයික් ගැන දැනගන්න මචන්ලා මට වොල්ටි බයික් එක ගැන හැමදෙයක්ම දැනගන්න ඕනී.. :love: පාවිච්චි කරන අයත් එළකිරියේ ඇතිනේ ගොඩක්.. බයික් එකේ මිල පරාසය, ලංකාවේ වොල්ටි බයික් වර්ග කීයක් තියෙනවද, දැන් බ්‍රෑන්ඩ්නිව් එනවද, එන්ජින් කැපෑසිටි වගේ උඹලා දන්න හැමදෙයක්ම කියහල්ලකො බයික් එක ගැන...
  10. B

    මනෝවෛද්‍ය (කවුන්සලර්) වරයෙකු හමුවන්නේ කෙ&#3523

    මනෝවෛද්‍ය (කවුන්සලර්) වරයෙකු හමුවන්නේ කෙ&#3523 කරාපිටිය රෝහලේ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා හමුවිය හැකි ආකාරය ( දිනයන්, වෙලාවන්) දන්නවනම් කියන්න පුළුවන්ද? හැකිනම් සම්බන්ධ කරගත හැකි ආකාරයක් කියන්න.. මන් හොඳින් අදුනන කෙනෙක්ට කවුන්සලර් කෙනෙක් හමුවෙන්න අවශ්‍යයි කීවා.. රූමි රූබන් මහතා ගොඩක් හොඳ නිසා...
  11. B

    ජොබ් එක ගැන අයිඩියා එකක් ඕනී

    මට ඒ ෆීල්ඩ් එකේ ඩිග්‍රිඑකක් තියාගෙන යන්න පුළුවන් වෙන ජොබ් මොනාද, හොටෙල් නැතුව.. ඉක්මණින් හොඳ තැනකට යන්න පුළුවන් ඒවා.. අපි අවුරුදු හතරක් විතර කට්ට කාලා ඩිග්‍රි ගහලා තව අවුරුදු දෙක තුනක් experiance ගන්නත් එක්ක අඩුපඩියට වැඩ කරන්න ඕනීනම් තේරුමක් නෑනේ බන්.. , ජීවිතේ අනිත් වැඩ වලට කාලයක් නෑ එතකොට...
  12. B

    කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

    ෆොන්ට් සයිස් එක කීයද
  13. B

    කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

    බඩ කරන්නත් ඉස්සෙල්ලා සෙට් වෙන්න එපැයි😂
  14. B

    කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

    ආ හරි බන්, ඉතින් කතා නොකර කෝමද කියාන්කො කෙල්ලෙක් සෙට් කරගන්නේ? එක පාරක් දෙපාරක් අපිව රිජෙක්ට් කලා කියලා කෙල්ලව අත් අරින්නත් බෑනේ😔.. හරි මට මෙතඩ් එකක් කියාන්කෝ කොහොමද කෙල්ල අපිට කතා කරන තැනට ගේන්නේ කියලා , දැන් වෙලා තියෙන වැරදි ටිකත් හදාගෙන..:confused
  15. B

    කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

    😂😂😂 ඒක ඇත්ත.
  16. B

    කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

    තත්වේ තියාගෙන හිටියනම් ඇවිල්ලා අහයි කීවෙ මොකක්ද බන්? ( තත්වේ තියන් හිටපු හින්දනේ ඒකිම ඇවිල්ලා මන් ගාවින් ඉදගත්තේ අච්චර සීට් තියෙද්දි, එතනින් එහාටත් ඉතින් ඒකිම කතා කරනකන් කියලා බලන් ඉන්න ඕනී නෑනේ, කතා කලේ නැත්නම් මේකා මහ ගෝතයෙක්, ලඟට ඇවිල්ලත් කතා කරගන්න කොන්ද පණ නෑ කියලා හිතයි🤔 , මම කතා නොකරම...
  17. B

    කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

    එළ මචන්, මන් වීඩියෝ එක ඩවුලෝඩ් කලා.. පස්සෙ අහන්නම්

    No contents