1. B

    Nestle කුරුණෑගල

    කුරුණෑගල Nestle එකේ වැඩ කරන අය කවුද ඉන්නේ ? මට පොඩි දෙයක් දැනගන්න ඕනී
  2. B

    බයික් උදව්වක්

    ඒක හරි මචන්ලා.. තෑන්ක්ස් ඕල්😘
  3. B

    බයික් උදව්වක්

    උදව්වක් ඉක්මනට මචන්ලා බයික් එකේ රේස් එක වැඩීනේ බන්.. දවස් තුනක් විතර ස්ටාට් කලේ නෑ.. ඊයෙ තමා ටිකක් පැද්දේ.. උදේ ඉදන් පැද්ද හවස ටවුන් එකට ගිහිල්ල එන ගමන් මගඳි එන්ජින් එක නවත්තලා ටිකක් වෙලා ඉදල ආයෙ ස්ටාට් කලාට පස්සෙ නිකන් ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් කරල වගේ බන්😖, ඒ කියන්නෙ බන් බයික් එකේ රේස් එක...
  4. B

    Sales / Marketing Field Salary in Sri Lanka

    ෆීල්ඩ් එකට යනවනම් ඩිග්‍රියක් කරල යන්න ඕනිද බන්, අඩුම ඩිප් එකක්වත්?
  5. B

    ක්‍රෙඩිට් ඔෆිසර්

    ක්‍රෙඩිට් ඔෆිසර් Ventura crystel investments කියලා කම්පැණි එකකට Credit officer කියන තනතුරට මේ දවස්වල කට්ටිය ගන්නවා... මට ඒ තනතුර ගැන, සැලරි ගැන පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද දන්න අය.. ඒකෙ වැඩකර අයත් ඇතිනේ කිරියේ.. මෙන්න ලින්ක් එකhttp://www.vci.lk/career.php?id=156
  6. B

    හොඳම ජොබ්

    නයිට්නම් කෝමත් අවුලක් නෑ බන්.. මොනාද කම්පැනීස්? හොඳට ගෙවනවනම් එච්චරයි
  7. B

    හොඳම ජොබ්

    මචන් මොනාද උන්ට කරන්න තියෙන්නේ? මොන වගේ කම්පැණි වලටද ගන්නේ
  8. B

    කුරියර් සර්විස්

    ඒක මචන් සිකියුරිටි කම්පැණියක් නෙහ්?
  9. B

    කුරියර් සර්විස්

    බම්ප්
  10. B

    කුරියර් සර්විස්

    කුරියර් සර්විස් Pronto lanka කුරියර් සර්විස් එකේ වැඩකරන කස්ටිය ඉන්නවද? සැලරීස් ඒම කෝමද, ජොබ් එක ගැන විස්තර කියහල්ලකෝ... කුරියර් සර්විස් ජොබ් ගැන දන්න අයත් ඉන්නවනම් කියලා යන්ඩෝ
  11. B

    හොඳම ජොබ්

    එහෙම තමා හිතන් ඉන්නේ.. කොළඹ හරි, ඕපන් යුනියෙ හරි ඩිප් එකක් කරන්න ඉන්නේ ලබන අවුරුද්දෙ ඉදන්.. ඒත් ජොබ් එකේ සැලරි එකනම් 30ට වඩා ඕනී
  12. B

    හොඳම ජොබ්

    මාසෙට අඩුම 30ක් වත් ගන්න පුලුවන් (ඊට වැඩිනම් ගොඩක් හොඳයි) ඒලෙවල් සුදුසුකම් වලින් යන්න පුලුවන් ජොබ් එකක් කියහල්ලකෝ.. ( උදේ 8-5 නම් එළ, ශිෆ්ට් එකට වැඩ කරන ඒව වුනත් අවුලක් නෑ)
  13. B

    කෙල්ලෙක්ගේ හිතේ

    කෙල්ලෙක්ගේ හිතේ සිරාවටම අහන්නේ.. කෙල්ලෙක්ගේ හිතේ පැළපදියම් වෙන්නේ කෝමද ප්‍රෙන්ස්? කෙල්ලෙක් තෝරාගත්තා, එයාගෙ හිතේ ඇතුලෙම මෙව්ව වෙන්න ඕනී මාව... ඒම කරන්නෙ කෝමෙයි
  14. B

    පොලිස් Asp

    පොලිස් Asp යන්න පුළුවන් ක්‍රම මොනාද මචන්ලා? ඕනම ඩිග්‍රිඑකක් තියේනම් යන්න පුළුවන් කියලත් සමහර අය කියනවා.. Asp ගෙ වැටුප, හම්බෙන Benifits , තනතුරේ ස්වභාවය etc:- විස්තර කියහල්ලකෝ..
  15. B

    කීල්ස් සුපර්මාකට්

    කීල්ස් සුපර්මාකට් අනේ මචන්ලා මට ඉක්මනට කියහල්ලකෝ keels supermarket එකේ Basic salary එක කීයද කියලා? Food city එකේනම් පඩි නෑ.. Arpico supermarket එකේනම් සැලරි හොඳයිලු, ඒත් ඒකෙ වේකන්සි නෑ.. කීල්ස් එකේ වේකන්සි තියෙනවා. හෙට ඉන්ටර්විව් එන්න කීවා.. සැලරි ඉන්ටර්විව් එකේදි කියන්නම් කීවා, ඒත් බන් තව...
  16. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    ආ ඒකෙ f&b , housekeeping, front office, cookery කියන basis හතර තමා අවුරුද්දකට එක ගානේ කරන්නේ.. ඒක කරලනම් හොඳ තැනකට යන්න පුළුවන්, management level වගේ..
  17. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    උබ f&b කලොත් f&b manager ,catering manager, beverage services manager, bartender වගේ positions වලට යන්න පුළුවන්.. bartender ගියොත්නම් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් ටිප්ස් හම්බවෙන නිසා..
  18. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    ඩිග්‍රි එකකින් හොටෙල් ෆීල්ඩ් එකේනම් තැනකට එන්න ටිකක් කල් යනවා බන් දන්න විදියට.. මොකද ඩිග්‍රි එකේ Theory විතරයි කරන්නේ.. හොටෙල් ෆීල්ඩ් එකට ආවම උබ ආයෙ මුල ඉඳන් ට්‍රේන් වෙලා ටික ටික උඩට යන්න ඕනී. හැබැයි Event,Tourism පැත්තට යන්න අදහසක් තියෙනම් එච්චරම අවුලක් නෑ ඩිග්‍රිය. උබ හොටෙල් ෆීල්ඩ් එකට එන්න...

    No contents