1. baale

    පොතක් සොයා ගන්න

    E library wala nam na mcn mama dn baluwa. Godage publications wala athi kiala hithenawa. Mokada a mahatmayage poth keepayakama publicator une godage sahodarayo
  2. baale

    Best place to buy a Laptop

    Metropolitan hodai kiala kianawa. Mata yaluwek kiwwa acer laptop series ekaka ta 3 years warrenty denawa kiala mcn. Habai loku wistarayak nm danne na. Anik eka thama loan pawichchi karala lap ekak ganda innawa nam deparak hithanta. Mokada ehema gaththa keepa denek gema lap wala errors damages...
  3. baale

    හොදම fims

    Shawshank redemption 12angry men American psycho City of god Fight club Forrest gump Godfather 1&2 Great expectations Inception Interstellar Invictus Life is beautiful Lincoln (2012) Lucy Mary and max Se7en Seven samurai(1954) Pulp fiction Visaranai Shutter island Tears of the sun Silent...
  4. baale

    ක්ලැරන්ස්ගේ නෝඇසු නිර්මාණ

    අම්මටසිරි පිස්සුවක් ..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
  5. baale

    රෙප් පවර් 35+

    Congratulations! Bump.
  6. baale

    ජීව පරිණාමය -1

    අනිවාර්යයෙන් ම.
  7. baale

    මහා වඳවීම්

    මේ නූලෙන් කියන්ට ‍යන්නේ පසුගිය අවුරුදු මිලියන 500 තුල මිහිමත ජීවය ඉතා හානි සිද්ධ කල විනාසයන් 5ක් ගැන . ORDOVICIAN DEVONIAN TRIASSIC CRETACEOUS PERMIAN නමුත් මේ අන්තිම විනාසය වෙන්නෙ මීට අවුරුදු මිලියන 250ක ට උඩින්. අවසාන අවුරුදු ම්ලියන 500න් මුල් බාගයේ තමා මේ මහා විනාසයන් 5 ම වෙන්නෙ...
  8. baale

    ජීව පරිණාමය -1

    මම පොඩි දෙයක් එකතු කරන්නම්. මේක ජීව පරිණාමය ගැන නම් නෙවෙයි ජීවය/ජීවයේ පැවැත්ම ගැන . පෘථිවියේ වයස අවුරුදු බිලියන 4.5ක් වෙනවා (ඔප්පු කළ නිගමන). එතකොට පෘථිවිය මත ජීවය ඇති වෙලා අවුරුදු බිලියන 4ක් පමණ වෙනවා. අපි බලමු මේ අවුරුදු බිලියන 4 ගැන දළ අදහසක් ගන්ට. අපි දන්න විදියට මිනිසා (හෙවත් මානවයා)...
  9. baale

    විහගුන් සබැඳි ජනප්‍රවාද

    Repost krnda barida meka
  10. baale

    BCS කරපු,කරන උන් පොඩ්ඩක් වරෙන්

    Colombo campus eke external courses tynw mcn.... hodama de open university eke computer engineering degree eka gena balana eka. Open university eke telephone line ekata aran ahapan wistara
  11. baale

    Hacking tuts part 3/ Passwords

    Bump elama

    No contents