මහා වඳවීම්

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    මේ නූලෙන් කියන්ට ‍යන්නේ පසුගිය අවුරුදු මිලියන 500 තුල මිහිමත ජීවය ඉතා හානි සිද්ධ කල විනාසයන් 5ක් ගැන .
    ORDOVICIAN
    DEVONIAN
    TRIASSIC
    CRETACEOUS
    PERMIAN

    නමුත් මේ අන්තිම විනාසය වෙන්නෙ මීට අවුරුදු මිලියන 250ක ට උඩින්. අවසාන අවුරුදු ම්ලියන 500න් මුල් බාගයේ තමා මේ මහා විනාසයන් 5 ම වෙන්නෙ. අන්තිම වඳවීමේ දී තමා ඩයිනෝසරයන් මිහිමතින් තුරන් වෙන්නෙ.:yes: හැබැයි ඒක දවසකින් දෙකකින් උන දෙයක් නම් නෙවෙයි .. :no:
    මේ වඳවීම් 5න් ම බේරිලා ජීවයේ අඛන්ඩ බවට හේතු උන ප්‍රධානම ජීවියෙක් තමා ටාර්ඩිග්‍රේඩ් කියන්නෙ . මෙයාලා ට water bear කියලත් කියනවා. හිම මිදෙන ශීතල තැන් වල, ජලය නටන තරම් උණුසුම් තැන් වල, ලාවා වල ඒ වගේම අධි විකිරණශීලි රික්තයන් තුල පවා අවුරුදු 30ක් වැනි දිගු කාලයක් නොනැසී සිටීම ට මෙයාලා ට පුලුවන්.
     

    Attachments

    • EBB0E07B-C28E-440F-976D-D70024BB7B7A.jpeg
      EBB0E07B-C28E-440F-976D-D70024BB7B7A.jpeg
      15.6 KB · Views: 47