මචං . මෙතන අපි කියන්නෙ පවර් දෙනවා කියලනේ...
(Electrical power) අපේ ගෙවල් වලට දෙන මේ පවර් එක ධාරාවේ සහ විභව අන්තරය කියන දෙකේම එකතුවක් (එකතුවක් කියන්නෙ ගුණිතයක් 😋) සරල ව කියනවනම් ධාරාව කියන්නෙ කම්බියකින් ගලන ආරෝපණ ප්‍රමාණයක් . විභව අන්තරය කියන්නෙ හැකියා මට්ටම් දෙකක වෙනසක් අපි හිතමු වතුර ටැංකියක්...