අක්කා Bike පදිනවා :D
මම කිව්වා වගේම අපේ අක්කට tvs wego ස්කූටියක් අද ගත්තා. මම තමයි ගෙනාවේ ගෙදර. පොඩි ප්‍රශ්න 2ක් තියනවා. කට්ටිය හෙල්ප් එකක් දෙන්න හොදේ ;););)
1. හැන්ඩල් එක වම් පැත්තේ අයිනෙම හරියට හරවද්දී ලාවට vibrate වෙනවා වගේ දැනෙනවා(vibrate කිවුවට බන් හරියට නිකන් මකන කෑල්ලක් තහඩුවක ගාද්දු...