1. Lonely Assassin

    Menna Apey kollak ge siraa photoshop wadak

    Pradeep Gamage Kingswood College Kandy Patta waddek
  2. Lonely Assassin

    Why you should NEVER visit Sri Lanka

    Tourists Attraction ganna hadapu patta post ekak . Niyamai
  3. Lonely Assassin

    Toilet Paper

    අපේ ඉස්සර ක්ලාස් එකේ ටීචර් white board එක මකන එක නැති වුනාම ටොයිලට් පේපර් රෝලක් උස්සන් එනවා කොහෙන් හරි. ඊට පස්සේ අපිට කියනව ටොයිලට් එකෙන් නෙමෙයි ගෙනාවෙ කියල :D
  4. Lonely Assassin

    ඇල්කොහොල් help

    Beer ekak biuqata waden na ban. Bothalayakwath bonda one aduma tikak wadendanam. Eka ekkenage wenas habai
  5. Lonely Assassin

    ඇල්කොහොල් help

    Aiya matanam thama 19i . Smoke karan na. Hamadama bonneth na. Habai mokak hari party ekak wage set wunamanam kuduwenda gahanawa. Issellama beer bonda epa Appiriya wei :)
  6. Lonely Assassin

    ස්කූටි හොයන කොල්ලන්ට

    Aniwa machan... Sahathika attha :) Japan bike walatath hari agent kenek hitiyanam. Lesiyen gewanna pluan wdhata leasing dei company walin. Indian bike walata dena wdha balapanko. Upahara kiyai arawa kiyai mewa kiyai
  7. Lonely Assassin

    ස්කූටි හොයන කොල්ලන්ට

    මමත් ආසයි TW එකක් හරි Hornet එකක් හරි පදින්න. ඒත් හේතු ටිකක් නිසා ස්කූටර් එකක් තමා ගන්ඩ වෙන්නේ. 1. හොද Japan Bike එකක් ගන්න සල්ලි නෑ 2. පල්සර් , ඩිස්කවරි අනිත් හැම Indian Bike එකකටම තියන අකමැත්ත 3. ස්කූටියේ හොදට පෙට්‍රල් වැඩ කරන එක 4. මුලින් පොඩි ගානක් දීලා ස්කූටියක් ලීස් කරන්ඩ පුලුවන් නෙ තාම...

    No contents