මචංලා මට HP Pro Tower 400 G9 PC එකක් හම්බුනා. ඒකෙ 512SSD එකක් තියෙනවා. මගේ පරණ PC එකේ තිබ්බ SATA HDD දෙකක්. ඒ දෙක ගහල ON කලාම මෙහෙම MESSAGE එකක් ඇවිල්ල PC එක OFF වෙනවා. SSD එකත් එක්ක SATA HDD දෙකත් පාවිච්චි කරන්න පුළුවන් OPTION එකක් දීපල්ලකෝ මචන්ලා.
BIOS වලින් DMA OFF කලාම BITLOCKER ලොගින්...