උඹ අරගෙන ගොඩක් කල්ද?Daraz
meka gata, hodai
The best one is the one that locks onto the rear-view mirror. No suction cups - spring loaded fingers lock on to the mirror.Car එකට හොඳ Phone holder එකක් recommend කරපල්ලා සිංහළු
Air Vent එකට හයි කරන එකනම් එපා
The best one is the one that locks onto the rear-view mirror. No suction cups - spring loaded fingers lock on to the mirror.
ඒ මොකක්ද මචෝCD player එකට හයි කරන එක ගනින්.
magnet holder samahara welawata mobile wetnawa barata.CD player එකට හයි කරන එක ගනින්.
ow. mn gatanata dasboard eken bima support karala thiyanawa. mokuth awlak ne. kalin mn gata holder awl, phone wetenawa geseedi. mekanm ehema ne.උඹ අරගෙන ගොඩක් කල්ද?
උඹ සෙට් කරලා තියෙන්නේ dashboard එකටද Windscreen එකටද?
ගැස්සෙද්දී ගැලවෙන්න බලන්නේ නැද්ද?
ekama solution eka navigation thiyana player ekata maru wena ekaමන් ගොඩක් ඒව ට්‍රයි කරලා තියෙනවා
Rear mirror එකට දාන ඒවයෙ ෆෝන් එක ගැස්සෙනවා
වින්ඩ්ස්ක්‍රීන් එක ළඟ තියෙන ඒවට ෆෝන් එක රත් වෙනවා අව්වට
Dashboard suck කරන ඒව හිටි ගමන් ගැලවෙනවා
Ac vent වල ඒවත් stable නෑ
magnet holder samahara welawata mobile wetnawa barata.