1. CryptoMan

    සිම් අවුලක්

    සිම් දෙක මාරු කරලා දැම්මා. ඒත් දෙවැනි සිම් එක වැඩ නෑ Reset කරේ නෑ තාම Reset කරනවා කියන්නේ කට්ටක් නේ බං ------ Post added on 1639151144
  2. CryptoMan

    සිම් අවුලක්

    මගේ redmi note 9 ෆෝන් එකේ 2nd සිම් එක detect කරන්නේ නෑ. වෙන ෆෝන් එකකට සිම් ඒක දාලා බැලුවා සිම් එකේ අවුලක් නෑ. Settings වල තියෙන sim cards & mobile networks එක mobile network වෙලා. කොහොමද මේක හදාගන්නේ?
  3. CryptoMan

    බුලත් හපයා

    ඇයි බං බුලත් කද්දී කෙල ගිලින්නේ නැතුව එළියට දාන්නේ ( කෙල ගහන්නේ) ? විශේෂ හේතුවක් තියෙනවද?
  4. CryptoMan

    IDM

  5. CryptoMan

    Noodles for lunch!

    රඅනේ හුකේ
  6. CryptoMan

    Redmi Note 9

    Ne ban sure nethi nisa glabal ekama dagathttha miui 11 ekak
  7. CryptoMan

    Redmi Note 9

    dawasama katta kala kohomahari goda dagaththa
  8. CryptoMan

    Redmi Note 9

    Oya ketayama danna FASTBOOT enable wenna epai machan. Redmi logo eka enawa. phone eka restart wenawa. Aye logo eka enawa. restart wenawa. FastBoot mode ekata yannawath be ban. ehema puluwannam gemak da gannawa
  9. CryptoMan

    Redmi Note 9

    මගේ Redmi Note 9 (Global )ෆෝන් එකට EU රොම් එක ගහන්න ගිහිල්ල පොඩි අවුලක් වුනා. දැන් Redmi logo එක යනවා එනවා. Fast boot Mode එකට යන්නත් බෑ. ගොඩ දාගන්න මොකද කරන්නේ?
  10. CryptoMan

    කැරපොතු කේස්

    හූනො නං මදි නොකියන්න ඉන්නවා :lol: :lol: රෑ මුකුත් ඉව්වෙ නෑ බං. උදේට උයනවා මුළු දවසටම හම්මට සිරි එහෙම වෙන්නත් පුළුවන්ද? පූසෝ නෑ බං ගෙදර. පත්තෑයෝ නම් ඉන්නවා
  11. CryptoMan

    කැරපොතු කේස්

    මචං අද උදේ කුස්සියට එද්දි කැරපොත්තෝ 15 - 20 විතර මැරිලා හිටියා. කිසිම බෙහෙතක් ගහලත් තිබ්බේ නෑ. අවුරුද්දකට දෙකකට කලින් නම් හිට්ලයින් චෝර්ක් එක ගහලා තිබ්බා. ලඟදී ගෑවෙත් නෑ. මොකද බං ඒ සීන් එක?
  12. CryptoMan

    අත් වැඩ (.)(.)

    me drama ekaka seen ekakda?
  13. CryptoMan

    Telegram Channel Links *OFFICIAL THREAD

    අඩෝ දීපන් මචෝ
  14. CryptoMan

    Day Night Data usage meter

    Patta wedak machan
  15. CryptoMan

    ඉරාජ්ට මාළු

    😄😄😄

    No contents