මචං අද උදේ කුස්සියට එද්දි කැරපොත්තෝ 15 - 20 විතර මැරිලා හිටියා. කිසිම බෙහෙතක් ගහලත් තිබ්බේ නෑ. අවුරුද්දකට දෙකකට කලින් නම් හිට්ලයින් චෝර්ක් එක ගහලා තිබ්බා. ලඟදී ගෑවෙත් නෑ. මොකද බං ඒ සීන් එක?

හූනො නං මදි නොකියන්න ඉන්නවාහුනෝ නං කැරපොත්තන්ව මරනවා දැකලා තියෙනවා.
උන්ගේ මොකක් හරි වලියක් ගිහින් එකෙක් වටේටම තියාගෙන ගියාද දන්නේ නෑ . උබ ඕවට අත දාන්න එපා .

රෑ මුකුත් ඉව්වෙ නෑ බං. උදේට උයනවා මුළු දවසටමre iwwe monawada
හම්මට සිරි එහෙම වෙන්නත් පුළුවන්ද?මොකක් හරි ක්‍රමයකින් වසක් විසක් ඇවිත්ද දන්නෙ නෑ. කන බොන ඒවා පරිස්සමින්...![]()
පූසෝ නෑ බං ගෙදර. පත්තෑයෝ නම් ඉන්නවාපූසො කැරපොත්තො මරලා දානවා, කන්නෙ නැහැ
පත්තෑයො (අර ගරුඩ පත්තෑයො කියන ලොකු එවුන්) කැරපොත්තො කනවා
Ammo ban..උන් party එකක් දාල ඊයෙ රෑ පොඩ්ඩක් වැඩි වෙලා ඔය ඉන්නෙ. මැරිල නෙමෙයි. දවල් වෙලා නැගිටල යයි යන්න.


උන්ගේ මොකක් හරි වලියක් ගිහින් එකෙක් වටේටම තියාගෙන ගියාද දන්නේ නෑ . උබ ඕවට අත දාන්න එපා .

Ohoma danna epa muvath merila vetey...re iwwe monawada
පූසෙක්ද? හූනෙක්ද?Ra Jaame Unwa Aayuda Pennanna Ekkan Gihilla...
15 -20 ක් මැරෙනවට වඩා 15 -20 ක් හිටියා කියන එක තමයි ප්‍රශ්නෙ?