යකෝ තෙල් ගනන් ගිය එක බල්ලට දාපන්, ඩොලර් එක 106-108 තිබුනෙ 102ටත් ගියා, අද 121යි මට දුක ඒකයි.මම ඉන්නෙ ඉතාලියෙ මෙහෙත් තෙල් ගනන් ගිහින් ඉරානෙ කේස් එක නිසා. මුංගෙ මුදල් අනුපාතය පහතට ගිහින් නැහැ. මුදලේ වටිනාකම පහලය යනවා කියන්නෙ රට බංකොලොත් භාවයට පත්වෙනවා කියන එක නෙමේද? ගිය මාසේ යුරෝ එකේ වටිනාකම 145...