මචෝ ප්‍රසිද්ධියේම මගේ නොම්බරය දාලම කථා කරන්නෙ උඹ අමාරුවෙ වැටෙන එක නවත්තන්න ඕන නිසා. +393276320770 ශෙහාන් රෝමය ඉන්න. අද හම්බානක හිම වැටිලා ඒ මදිවට. ලක්ෂ 15ට නෙමේ ලක්ෂ 5ට වත් ටුවරිස්ට් වීසා නම් එන්න එපා. මලාට ජොබ් හොයාගන්න බෑ. කවුරුහරි කියනවානම් අවුලක් නෑ කියලා ඩිරෙක්ට් මට කථා කරපන්, නැත්නම් කියන...