ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාථිකවග්ගයේ සිගාල සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp3/304 ]:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ගැහැවි පුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සතර කර්මක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද, යම් හෙයෙකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතර කරුණෙකින් පව්කම් නො කරයි ද, යම්...