අනිච්ච "අර්ථ"

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

NalinW

Junior member
  • Jan 9, 2007
    74
    3
    8
    බුදු පියාණන් වහන්සේ වදාලේ පරිනාමෝ දුක්ඛෝ කියාද? අපරිනාමෝ දුක්ඛෝ කියාද?
    එසේ නම් පරිනාමෝ (අනිත්‍ය) දුක්ඛ වේද?
    ඔබ ඔබගෙන්ම අසා බලන්න.... තෙරුවන් සරණයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදු පියාණන් වහන්සේ වදාලේ පරිනාමෝ දුක්ඛෝ කියාද? අපරිනාමෝ දුක්ඛෝ කියාද?
    එසේ නම් පරිනාමෝ (අනිත්‍ය) දුක්ඛ වේද?
    ඔබ ඔබගෙන්ම අසා බලන්න.... තෙරුවන් සරණයි.
    වාද කරන්න එපා බ්‍රෝ තේරුමක් නෑ
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අපි මෙහෙමත් හිතමුකෝ...

    ඔන්න එක පුද්ගලයෙක් අනිච්ච කියන්නේ කැමති සේ නෑ යැයි පටලවා ගත් තම දෘෂ්ටිය අන් අයට කියන්න සූත්‍ර වල සබ්බ යන වචනයත් පටලවා ගෙන තම බොරුව දෙසනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාම සබ්බ යන වචනය තවත් තැනක පාවිච්චි කරනවා වෙනත් දෙයක් විස්තර කෙරුමට. උදාහරණයකට ඒ දෙආකාරයම මෙන්න මේ වීඩියෝවේ දැක්වෙන විදිහට විස්තර කළා යැයි කියමුකෝ:





    එසේ උනාම බලන් සිටි අය මොනවා කියයි ද? ප්‍රඥාවන්ත භික්ෂුවක් නිවැරදිව සබ්බ යන වචනය සමඟ අනිච්ච චිස්තර කළා යැයි කියයි ද? මෝඩ බමුණෙක් ස්වකීය මෝඩකම විදහා දැක්වූවා යැයි කියයි ද?

    ගත යුත්තක් තියෙනවා නම් ගන්න. ධර්ම කරුණක් පෙන්වන්න උත්සාහ කළේ.

    --

    ප්‍රකම්පනය වන චතුරාර්‍ය සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1838183

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    Skylark
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සාධාරණේ මෙයාට පෙන්නන්ඩ බෑ
    (ඇයි එයාට සාධාරණේ පෙන්නන්ඩ බැරි, ඈ?)
    එහෙම තමයි මේ කාලෙ අවුල් පුරුසයෝ
    මේ වාගෙ විරයෝ අද කාලේ, ඈ!



    ඊතල ධර්මය - අනිච්ච කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1840402


    Skylark
    සිරාවටම උබට මානසික ආබාදයක් බන් :/ එකම පොස්ට් එක 100 පොලක විතර අලවනවා ..ඩොකෙක් ට පෙන්නලා බෙහෙත් ගනින් බන් :eek: