ඇත්තටම මටත් හිතාගන්න බෑ බන් උන්ගෙ මැනේජ්මන්ට් එක..
උන් එහෙ ඉඳන් බිස්නස් එක මෙහෙ දුවන හැටි එහෙම..මොකද ඕව System දානව කියලවැයි එහෙ ඉදන් ඔක්කොම චෙක් කරන්න.. කන්ටේනර් පෙට්ටියක් එනව ගනින් කිව්වම ගිහින් ගන්නව..එකෙක් ඉන්නව උට තියපන් කිව්වම තියනවා.. ඊට වඩා මොනා හරි ලොකු වැඩක් ප්ලෑන් කරද්දිත් ගාණට...