ඒත් ජාතියම දුකයි කිව්වට මට හිතෙන්නෙ බහුතරයකට දුකට වඩා සැප හෝ දුකක් නැති ස්වභාවය වැඩියි කියලා..ඔය දුක කෑල්ල අල්ලගෙන තමයි සමහර හාමුදුරුවරුත් ජීවිතේ හෙන නෙගටිව් විදියට දකින වැරදි බණක් කියන්නෙ..... සීබ්රා කියන සතා මොන පාටද? අපිට කලුයි කියන්නත් බෑ සුදුයි කියන්නත් බෑ.. උගෙ ඇගේ කලු විතරක් දකින උනුත්...