1. Samantha567

    Kim අක්කට පිටි ගහලා

    උබලා දන්න ලබ්බ,.... :growl::growl: කිම් අක්කා සත්තුන්ගේ හම් වලින් හදපු ඇදුම් අදින නිසා සත්ව හිංසනයට විරුද්ධ හැදිච්ච අක්කා කෙනෙක් ගහන්නේ, :lol: පිටි නෙමෙයි ගහන්න තිබ්බේ ....... :yes::yes:
  2. Samantha567

    මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ යාලුවනේ. උදව් කරන&#353

    මාස ගානකින් එකකිරි ආවා විතරයි දැකපු පලවෙනි ත්‍රේඩ් එක :)
  3. Samantha567

    මල හු%#&+යි

    :lol:
  4. Samantha567

    ((maru)) ID එක...

    :lol:
  5. Samantha567

    අද රෑ සිරස ප්‍රවෘත්ති මෙන්න

    අපොයි ඔව්, අද ශුවර් එකට ඔහොම එකක් දායි... රනිල් අල්ල අල්ල බයිට් කර කර ඉන්නවා, වෙනමුකුත් බලන්න නැහැ සිරසේ, විමර්ශන භාගයයි යන්නේ හැමදාම, Around the world in 99 sec එකේ 50 sec වත් යන්න දෙන්නේ නැහැ, සමහර දවස්වල විදෙස් ,Sports news මුකුත් නැහැ, දැන් සිරස නිව්ස් CHAAAA MAXXXXX (මහ ලොකුවට 1st ලූ :lol:)
  6. Samantha567

    Printer Help

    karanna one okkoma kala banz
  7. Samantha567

    *LOL* Funny Fail (Video by me)

    :lol:
  8. Samantha567

    Printer Help

    Bump
  9. Samantha567

    Printer Help

    මචන්ලා මම ගාව HP D 1660 printer එකක් තියෙනවා, මම ඒකෙ black cartridge එක ඉවරවෙලා ඒක Refill කලා, මම 1st time තමයි Refill කලේ, ඊට කලින් ඔක්කොම අලුත් ඒවා තමා දැම්මේ, එදා ඉදන් ප්‍රින්ටර් එක වැඩ නැහැ, Printer Paused කියලා error එකක් එනවා, ඊට පස්සේ මම අලුත් cartridge එකක් දැම්මා, ඒත් ඒකම එනවා...
  10. Samantha567

    sri lanka vs india

    CSN
  11. Samantha567

    -Which movie you watched last? -

    The Legend Is Born Ip Man The Godfather I දෙකම එල :D
  12. Samantha567

    ගණිත ගැටළුවක්

    නැහැ නැහැ 13 යි
  13. Samantha567

    ගණිත ගැටළුවක්

    0 යි
  14. Samantha567

    New Bajaj Pulsar Generation 200NS 2012

    KTM කියන්නේ මොකක්ද ?
  15. Samantha567

    New Bajaj Pulsar Generation 200NS 2012

    :oo: :oo: :oo: ඇයි එහෙම කියන්නේ ? මොකක්ද අවුල ?
  16. Samantha567

    Mervin Silva - all funny stuff about this man, post here

    අර අල්ලපු ගෙදරත් ලමයි ඉන්න සීන් එක නැද්ද ? රනිල්ට හදලා දෙන්නම් කියන්නේ ලමයෙක්ව

    No contents