මචන්ලා මට මතකයි ඉස්සර කවුද මන්දා දාලා තිබ්බා පොඩි software එකක් ඒකෙන් අපේ computer එකේ තියෙන එක ජාතියේ music, video, exel, word, etc .. files හොයලා වැඩිපුර තියෙන ඒවා මකලා දානවා, මගේ මැශින් එකේ අද උදේ බැලුවාම එකම සින්දුව තැන් 5-6 ක තියෙනවා, අනේ කාට හරි මතක නම් මට ඒ software එක හොයලා දෙන්න ... :) ;)