ලාබය බෙදා ගන්න උදව්වක්..!!
මචන්ලා මායි යාළුවෙකුයි පොඩියට ව්‍යාපාරයක් කරන්න ගත්තා:yes:..ඇත්තටම ඇදුම් ව්‍යාපාරයක්...මෙහෙමයි සින් එක යන්නේ..අපි දෙන්නම පොඩි ගානක් දාල ඇදුම් වගයක් ගේනවා අඩුවට තියන තැන් වලින්..(Tshirts,Shirts,Denim)..අපිට තාම වයස 20යි මචන්ලා.මේක Side income එකක් විදියට කරන්නේ..වැඩේ...