රට ගිහින් කරන්න රැකියාවක්

Mano Loka

Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    රට ගිහින් කරන්න රැකියාවක්

    යාලුවනේ මේකයි ප්‍රශ්නේ..මන් ඩුබායිවගේ රටකට යන්න ආසාවෙන් ඉන්නවා...ඒත් යාළුවේ මට සුදුසුකම් නෑ.:no::no: A/L කලේ ආර්ට්ස්....පාස්..අනේ මචංලා කවුරු හරි මට හරි පාරක් කියහන්..මට වයස 21.මෙහෙ මොන වගේ කෝස් එකක් follow කලොත් ද එහෙ හොද salary එකක් තියන ජොබ් එකකට යන්න පුළුවන්..??මන් මෙහෙ ප්‍රයිවට් කැම්පස් එකක මාස 4ක් වගේ Logistics කලා...:dull::dull::dull:මට ඒක එපාම වෙලා නැවැත්තුවා...
    දන්න එකෙක් මට යන්න පැත්තක් ගැන අදහසක් දියල්ලකෝ:yes:..:(:(:(මන් ආසයි Networking පැත්තටත්....:yes::yes: කවුරු හරි මට යන්න හොද පැත්තක් ගැන අදහසක් දියල්ලා ලොකු පිනක්...ස්තුතියි..!!!!!:yes::yes::yes::yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමනම් කියන්නෙ ඔයා මල්ලි
    හොටෙල් ෆීල්ඩ් එකෙන් උඩට යන්න
    ට්‍ර්යි කරන්න. හැබැයි කිජන් හෙල්පර් ගේ ඉදල කට්ට කාල තමයි උඩට යන්න තියෙන්නෙ. මේ ෆීල්ඩ් එක තමයි නියම හොදට කාල බීල ඉන්න පුලුවන්. ඔයාගේ
    උනන්දුව තිබුනොත් ඉක්මනට ඇසිස්ටන්ට් කුක් මට්ටමටවත් අවොත් ගොඩ. සුපිරි පඩි. පස්සෙ ඔයාට ඔනම රටකට උනත් යන්න පුලුවන්. අනික මේ ෆීල්ඩ් එකට ලොකුවට එඩුකේසන් බලන්නෙත් නෑ. හැබැයි මොන කට්ට කාගෙන හරි ඉන්න ඔන. ඉස්සෙල හොටෙල් කෝස් එකක් කරන්න. ඉට පස්සෙ 3ස්ටර් හොටෙල් එකකට පැන ගන්න පුලුවන්. ගුඩ් ලක්​
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    යාලුවනේ මේකයි ප්‍රශ්නේ..මන් ඩුබායිවගේ රටකට යන්න ආසාවෙන් ඉන්නවා...ඒත් යාළුවේ මට සුදුසුකම් නෑ.:no::no: A/L කලේ ආර්ට්ස්....පාස්..අනේ මචංලා කවුරු හරි මට හරි පාරක් කියහන්..මට වයස 21.මෙහෙ මොන වගේ කෝස් එකක් follow කලොත් ද එහෙ හොද salary එකක් තියන ජොබ් එකකට යන්න පුළුවන්..??මන් මෙහෙ ප්‍රයිවට් කැම්පස් එකක මාස 4ක් වගේ Logistics කලා...:dull::dull::dull:මට ඒක එපාම වෙලා නැවැත්තුවා...
    දන්න එකෙක් මට යන්න පැත්තක් ගැන අදහසක් දියල්ලකෝ:yes:..:(:(:(මන් ආසයි Networking පැත්තටත්....:yes::yes: කවුරු හරි මට යන්න හොද පැත්තක් ගැන අදහසක් දියල්ලා ලොකු පිනක්...ස්තුතියි..!!!!!:yes::yes::yes::yes::yes:
    ----Parissamen-----Dubai vala, Kunu kanu,Gu valaval , suddha karana Lankave aya innava. Eva dakkoth Dubai yanna hinekin vath hithanne naha.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ඔය මේකේ ඉන්න එක එක එඋන් කියන ඒවා කරන්න යන්න ඒපා ...:no::no::no::no:
    උබ ඉගෙන ගන්න කැමතී එක උබ කරපන්
    :yes::yes::yes::yes:
    Jaya
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    යාලුවනේ මේකයි ප්‍රශ්නේ..මන් ඩුබායිවගේ රටකට යන්න ආසාවෙන් ඉන්නවා...ඒත් යාළුවේ මට සුදුසුකම් නෑ.:no::no: A/L කලේ ආර්ට්ස්....පාස්..අනේ මචංලා කවුරු හරි මට හරි පාරක් කියහන්..මට වයස 21.මෙහෙ මොන වගේ කෝස් එකක් follow කලොත් ද එහෙ හොද salary එකක් තියන ජොබ් එකකට යන්න පුළුවන්..??මන් මෙහෙ ප්‍රයිවට් කැම්පස් එකක මාස 4ක් වගේ Logistics කලා...:dull::dull::dull:මට ඒක එපාම වෙලා නැවැත්තුවා...
    දන්න එකෙක් මට යන්න පැත්තක් ගැන අදහසක් දියල්ලකෝ:yes:..:(:(:(මන් ආසයි Networking පැත්තටත්....:yes::yes: කවුරු හරි මට යන්න හොද පැත්තක් ගැන අදහසක් දියල්ලා ලොකු පිනක්...ස්තුතියි..!!!!!:yes::yes::yes::yes::yes:

    mcdonald's
    mama danna ekekuth 1 yr experience aragena italy giya.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මමනම් කියන්නෙ ඔයා මල්ලි
    හොටෙල් ෆීල්ඩ් එකෙන් උඩට යන්න
    ට්‍ර්යි කරන්න. හැබැයි කිජන් හෙල්පර් ගේ ඉදල කට්ට කාල තමයි උඩට යන්න තියෙන්නෙ. මේ ෆීල්ඩ් එක තමයි නියම හොදට කාල බීල ඉන්න පුලුවන්. ඔයාගේ
    උනන්දුව තිබුනොත් ඉක්මනට ඇසිස්ටන්ට් කුක් මට්ටමටවත් අවොත් ගොඩ. සුපිරි පඩි. පස්සෙ ඔයාට ඔනම රටකට උනත් යන්න පුලුවන්. අනික මේ ෆීල්ඩ් එකට ලොකුවට එඩුකේසන් බලන්නෙත් නෑ. හැබැයි මොන කට්ට කාගෙන හරි ඉන්න ඔන. ඉස්සෙල හොටෙල් කෝස් එකක් කරන්න. ඉට පස්සෙ 3ස්ටර් හොටෙල් එකකට පැන ගන්න පුලුවන්. ගුඩ් ලක්​

    Course karanna hoda place monawada bn
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබට හරියන ජොබ් එක වෙන කව්රුවත් කියල හරියන්නේ නෑ මල්ලියේ. මුලින්ම උබ දැන ගනින් උබ දක්ෂ මොනවටද කියලා. පස්සේ ඒ පැත්තෙන් ඉදිරියට යමන්. අපේ ගොඩක් එවුන් කෙලව ගන්නේ එක එකා කියන ඒවා අහන්න ගිහිල්ලා තමා.. :angry: