Colombo Science faculty එකේ මං ගිය කාලේ නම් පොඩ්ඩක් තෙල ගැහිල්ලක් තිබ්බා.. අනිත් කැම්පස් වල වගේ physical rag තිබ්බේ නෑ කොහොමත්.
ඒත් දැන් නම් එහෙමවත් නෑ.. පොඩි බයිට් එකක් දෙකක් set වෙයි. ඉස්කෝලේ වගේ ඇවිත් lectures ගිහින් පාඩම් වැඩ ටික කරගන්න තියෙන්නේ... බය වෙන්න කිසි දෙයක් නෑ :lol: