1. SeriousGuy

    සිර්කොත ඉස්සරහ ඉන්නේ

    ඔව් මතක ඇතුව ඊළඟ සැරේ පෙති පාන් ගෙඩි 10ක් විතර අරන් ගියානම් හරි :lol:
  2. SeriousGuy

    අයියෝ මමත් මෛත්‍රීට අහුවුනානේ

    උබ ඉස්සෙල්ල ඉදන් මෛත්‍රීට චන්දෙ දෙන්නේ නෑ කියල නේද බන් හිටියේ?
  3. SeriousGuy

    යලි වඩිනු මැන සෝම හිමියනේ

    ඈ බොල වේස කොලුවෝ තෝ මහින්දයටයි නාමලයටයි කඩේ ගිහින් කෙල කරව ගන්න reps ආපහු අහුල ගන්නේ කෙල්ලන්ගේ ජංගි පෙන්නන්න threads දාලා නේද? එහෙව් එකෙක් ලජ්ජා නැතුව සෝම හාමුදුරුවන් ගැනත් කියලා rep එකතු කරගන්න ආවනේ.. ලජ්ජා වෙයන් තමුන් ගැන
  4. SeriousGuy

    අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

    ඔව් බං බහුතරයක් ඡන්ද අයිතිය වත් නැති අවු18 අඩු ලාමක බබාලා තමයි නිල්ගොන් බලකායද මොකද්ද කියාගෙන social media වල පුක දෙන්නේ... මුන් ඉස්කෝලෙන් out උනාම ආණ්ඩුවේ කන්තෝරුවක පියන් job එකක් වත් දෙනවා කියලා රවට්ටලාද දන්නේ නෑ "රටට වැඩ කරමු" කියාගෙන එන්නේ. ලෝකෙට වැඩකුත් නෑ. තමන්ට වැඩකුත් නෑ.. :rofl:
  5. SeriousGuy

    අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

    වේස කොලුවෝ, තොපිලගේ political campaigns වලට සෝම හාමුදුරුවන්ව ගාව ගන්න එපා. :angry: බංකොලොත් හැත්ත
  6. SeriousGuy

    1st Time in SL - HIP HOP DANCE with CARTOON :D

    One of the best performance I have ever seen (by a SL dance group) :yes: Nice choreography and some talented people.
  7. SeriousGuy

    කසුන් කල්හාර ඇතුළු කලාකරුවන් රැසක් MY3 ට සහය.

    ඔවුන් කියනවා මේ පාලනය වෙනස් නොකළොත් තරුණ කැරැල්ලක් ඇති වෙයිලු. මේ යන ක්‍රමේ හොඳ නැතිලු. මේක නම් වෙනවා මහින්ද තව දුරටත් හිටියොත් :yes:
  8. SeriousGuy

    අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

    උඹ හැමදාම දවස ගානේ ඇවිත් මෙතන thread දැම්මත් අපි හැමෝම #MY3 ට තමයි කතිරේ.. අපරාදේ උඹ type කරන්න ගත්ත කාලේ :P :D :D
  9. SeriousGuy

    Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

    Likes අඩු වෙනවා වැඩි වෙනවා ඕවා ඔහොම තමයි..
  10. SeriousGuy

    පැනියා

    :D
  11. SeriousGuy

    Hapoi..මාර කෑමක් කන්නේ...

    Camera quality එක පට්ට. මොකද්ද දන්නේ නෑ camera එක
  12. SeriousGuy

    කෝ මෛත්‍රී කෝ

    එතැනදී මුණ පෙන්නුව එක වැරදී බං. ඒ කෙනාගේ job එක දැනටමත් නැති වෙලා ඇති :(
  13. SeriousGuy

    ලංකාවම ඉවරයි

    මේ බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට නෑමක් තියෙන්නේ :shocked: ඔය ගංගා ඇල දොළවල් ලඟ පාත ඉන්න උන්ට බෝට්ටු ටිකක් ලෑස්ති කරගන්න වෙයි. :baffled:
  14. SeriousGuy

    SUZUKI SWIFT

    Good thread මචං රේප් 3+
  15. SeriousGuy

    වාහනයක් තෝරගම්මු

    :yes: ඊට අමතරව වාහනය register කරපු දිනය, කලින් හිටිය අයිතිකාරයන්ගේ නම් සහ ඔවුන්ට අයිතිය පවරපු දින එහෙමත් තියෙනවා.. ඉතිං එකෙන් අයිති කාරයෝ කී දෙනෙක් මිට කලින් වාහනේ පාවිච්චි කරලද කියලත් බලා ගන්න පුළුවන්.
  16. SeriousGuy

    We Need You Mahinda.......

    වැසිකිලි හෝදන්න රස්සාවක් ද? එක නම් ඔයිට වඩා නම්බුයි කොල්ලෝ

    No contents