1. Shamil Max

    AIR COOLERS පාවිච්චි කරන අය

    Thanks Machan හැමෝටම . රේප් දුන්න පුළුවන් අයට . අපි normal පාවිච්චි කරන Fan වලට වඩා හොඳ ගැන වැඩි වුනාට කමක්නැ හොඳ Fan මොනාද තියෙන්නේ ගන්න පුළුවන් Industrial ඒවානම් එපා . හොඳ Brand එකක් සහ Model එකක් .
  2. Shamil Max

    AIR COOLERS පාවිච්චි කරන අය

    AIR COOLERS පාවිච්චි කරන අය මචන්ලා Air Coolers පාවිච්චි කරන අය පොඩ්ඩක් මේකේ හොඳ නරක කියන්න . මේක Air Conditioner එක්ක Compare කරන්නනම් එපා :sorry:. Net එකේ විස්තර බැලුව . කට්ටියගේ අදහසුත් ගන්න කියල බැලුවේ . පොඩි එක්කෙනෙක් ඉන්නවනම් අවුඅලක් නැද්ද මේක පාවිච්චි කලාට :rolleyes:. අවංක අදහස් ටිකක්...
  3. Shamil Max

    Road Rage | Traffic Jam | Sri Lanka

    ලංකාවනේ බන් . ඔහොම තමා . මී හරක් ඉන්නේ . traffic එකක් පෙන නිසා අපි මගින් නවත්ත ගත්තම පිටිපස්සේ ඉන්න බල්ලෝ horn ගහනවා ගහනවා ඉවරයක් නැ . ඉතින් බැහැල පරම්පරාවම මතක් කරන්න වෙනවා ඒ වෙලාවට . :growl::growl:
  4. Shamil Max

    [පට්ට] Car එකට TailGate ලයිට්

    මන් ගහල තියෙන්නේ ඕක . US Car AUDIO එකෙන් ගැහුවේ . හැබැයි 3500 ක් ගියා
  5. Shamil Max

    about brakes

  6. Shamil Max

    Takas.lk 25% off

    TV ekak gatta ungen . awlak na service eka . :yes:
  7. Shamil Max

    ජොබ් ප්‍රශ්න employee rights

    System Engineer ලගේ Network Administrators la වගේ එවුන්ට එහෙම තම මචන් . උඹට ලේසියෙන් job එකෙන් අයින් වෙන්න පුළුවන් , එත් ආයිත් එකක් හොයාගන්න ගියාම එපා වෙනවා . වෙන ඒවා try කරලා හොඳනම් අයින් වෙන එක තමා කරන්න තියෙන්නේ . law එක 8 hours වුනාට , company agreement එකේ බලන්න ඇති දාල වැඩ තියෙනවනම් වෙලාව...
  8. Shamil Max

    මරුටි ඇල්ටො

    5000km or 6 Months
  9. Shamil Max

    Avengers: Infinity War - T Shirts

    Original Photo එකක් දාන්න . හොඳනම් අනිවා ගන්නවා . :D
  10. Shamil Max

    ජල කාන්දු වළකමු

    ගොඩක් වැදගත් දෙයක් :yes:. Rep 22++

    No contents