සුරතල් සතුන් සදහා නව එන්නත් කාලසටහන

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුරතල් සතුන් සදහා නව එන්නත් කාලසටහන

    සුරතල් සතුන් සදහා නව එන්නත් කාලසටහන

    dog-getting-vaccine-2.jpg

    සුරතල් සතුන්ගෙ එන්නත් කාලසටහන පොඩ්ඩක් වෙනස් වෙලා තියනවා එලකිරියෙත් බල්ලො හදන අය ගොඩක් ඉන්න නිසා මම හිතුවා මෙ ගැන පොඩි දනුවත් කිරිමක් කරන්න.

    නව එන්නත් කාලසටහනෙදි

    පාවො එන්නත

    n5vACCINE-1.jpg

    1. මව එන්නත් කර ඇති අවස්තාවක පැටවුන් සදහා

    සති 8,11,14 සහ 52න් ලබා දී ඉන්පසු වසර තුනකින් ලබාදෙන්න

    2.මව එන්නත් කර නැති පැටවුනට

    සති 7,11,14,17,52 සහ වසර තුනකින් නැවත

    DHL එන්නත

    CanigenDHPPi_L.JPG

    1. මව එන්නත් කර ඇති අවස්තාවක පැටවුන් සදහා

    සති 8,11 සහ DH පමනක් 14,17,52 සහ වසර තුනකින් නැවත

    2.මව එන්නත් කර නැති පැටවුනට

    සති 8,11,14,17,52 සහ වසර තුනකින් නැවත

    ARV එන්නත

    CANIGEN_RABIES.png

    1. මව එන්නත් කර ඇති අවස්තාවක පැටවුන් සදහා

    සති 12,14,52 ඉන්පසු වාර්ශිකව

    2.මව එන්නත් කර නැති පැටවුනට

    පලමු පැමිනිමෙදි සහ ඉන්පසු සති
    12,14,52 ඉන්පසු වාර්ශිකව

    තෙරුනාද මන්ද තෙරුනෙ නැත්තං අහන්න :growl:

    මෙන්න මෙ සම්බ්හන්දව මම දාපු වෙනත් ත්‍රෙඩ්

    DHL එන්නත දුන්නද............?

    Parvo රෝගය යනු කුමක් ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගුඩ් පෝස්ට්... ගම්වල බල්ලෝ පූසෝ අල්ලගෙන නගරෙට ඇවිත් බේත් විදගෙන යන්නේ නෑ ආයුබෝවන්ඩ... දැන් ගම්වලට බේත් විදින්න එන ප්‍රොග්‍රෑම් වෙන්නෑ හරියට ආයුබෝවන්ඩ..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    machan math balu patiyek genawa
    normal ekek (wal ballek)
    Untath parvo denna onida wal ballanta parvo echchara case na neda?
    doca kiyala thibba denna kiyala. ath man danna ekek maruna injection eka weradiyata gahala e nisa parvo denna bayai wage
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    tfs

    ගුඩ් පෝස්ට්... ගම්වල බල්ලෝ පූසෝ අල්ලගෙන නගරෙට ඇවිත් බේත් විදගෙන යන්නේ නෑ ආයුබෝවන්ඩ... දැන් ගම්වලට බේත් විදින්න එන ප්‍රොග්‍රෑම් වෙන්නෑ හරියට ආයුබෝවන්ඩ..

    ape game pansalata enawa kalan kaleta. announce karanawa enna kalin
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    banda065:23004654 said:
    machan math balu patiyek genawa
    normal ekek (wal ballek)
    Untath parvo denna onida wal ballanta parvo echchara case na neda?
    doca kiyala thibba denna kiyala. ath man danna ekek maruna injection eka weradiyata gahala e nisa parvo denna bayai wage
    wal ballo kiyala na bun onama ballekuta parvo hadenna puluwan.
    Wal ballo poddak resistant wadi.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    upulpdn:23004588 said:
    ගුඩ් පෝස්ට්... ගම්වල බල්ලෝ පූසෝ අල්ලගෙන නගරෙට ඇවිත් බේත් විදගෙන යන්නේ නෑ ආයුබෝවන්ඩ... දැන් ගම්වලට බේත් විදින්න එන ප්‍රොග්‍රෑම් වෙන්නෑ හරියට ආයුබෝවන්ඩ..
    Eka dan achcharuwaka wela tiyanne department 2k kamba adille