සමාවෙයන් මචන්
උබවගේ කොල්ලෙක් ගැන දුක් වෙනවා
මචන් උබෙ හිත හොද වැඩි එකයි කෙලවෙන්නෙ ....කෙල්ලෝ කියන්නෙ අමුතු ජාතියක් ,පරෙස්සමින්
ඔය කතා කරන එකා ට මුලින් දෙකක් ඇනපන් පුලුවන්නම් ...ඊට පස්සෙ චාමර ගහපු ගැහිල්ල කෙල්ලට ගහපං ....
තොලක් දැම්මට ලමයි හම්බෙන්නේ නෑ යකෝ
කෙටියෙන් මේකයි ..පිරිමියෙක් වගේ හිටපන්...