දේව කුලය කියපං බං. උඩ බලාගෙන කෙල ගහගන්න එපා.
විදේශ ආක්‍රමණ නිසා දේව කුලය කන්ද උඩරටට ආවා. එහෙ තිබුන සුපිරි කිතුල් ගස් දැකලා ඒවගෙන් රා,පැණි,හකුරු හදපු නිසා මිනිස්සු අපහාසයට උඹලට කිව්වෙ හකුරෝ, කන්දයෝ කියලා.
පෙද්‍රිස් සොයිසා sir, අනගාරික ධර්මපාලතුමා, සබරගමුවේ සුමන(සමන් දෙවියෝ )උඹලෑ setඑක තමයි 🙏...