[
මට නම් ඔය කංකානම්ගේ කංකානම්ලාගේ ප්‍රශ්න නෑ.
අනික මම දෙවියන්ගෙන් ඉල්ලුවෙත් නෑ අනේ මාව වලව්වක උපදවන්න කියලා🤣🙏😘
ඒත් උඹ කීව කතාවේ පොඩි "අසම්මත" ගතියක් තියනවා නේද බං.. සමහරු ඒකට එකගෙයි කෑවා කියලා කියනවා දේපල පිට යනවට කියනවා දීග විවාහයේ අතුරු ප්‍රතිඵලයක් කියනවා.
මමත් හරියටම දන්නේ නෑ ඒක.
කොහොමත්...