1. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    :(:(:( ඒකිටත් පවුල් ප්‍රශ්න තියෙනවා බං. ඒකයි ඔය කට්ට කාගෙන ජොබ් එක කරන්නේ. මම ඕක කිව්වම වෙඩින්ග් එකක් උනත් ගන්න මටම වද දෙන්නේ කොහොමද අයියේ කියලා ඇහුවා. අනේ මන්දා බං.
  2. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඌ දන්නවලු බං කෙල්ලට කොල්ලෙක් ඉන්නවා කියලත් :( ඒ උනාට මේකිට විශේෂයක් දක්වලා කතා කරනවලු අනික් අයට නොදක්වන
  3. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඇයි මචෝ එහෙම කියන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. මේක කෙල්ලගේ පලවෙනි ඇපොයින්ට්මන්ට් එක බං. දැන් අවුරුද්දකට කිට්‍ටුයි වැඩට ගිහින්. :(
  4. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඔය ඩොකත් ගෙදර යන්නේ මාසෙකට එක පාරක් වගේලු බං. Internship කරන නිසා. ඌත් වෝඩ් එකේම ලැගගෙන ඉන්න එකෙක් ඔය කියන විදිහට. උගේ කෙල්ලත් ගෙවල් පැත්තේ කැම්පස් යන එකියක්ලු මෙඩ්ඩියෙක් නෙමෙයිලු හැබැයි. :(:(
  5. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    කෙල්ල ශුවර් බං. ඒ උනාට මාසෙන් දවස් 21 ක් විතරම ඌනේ පේන්න ඉන්නේ බං. :(
  6. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ජොබක් කරනවා බං මම. මේකි බඳින්න කැමතිත් නෑ දැන්ම. එන අවුරුද්දේ වගේ බලමු කියලා කියන්නේ. මම අයින් වෙන්න කිව්වා එයා මාර දුකක් විඳින්නේ. ඒ උනාට එයා ඒ රස්සාවට ආසයි. NTS ගිහින් අපරාදේ කාපු කට්ට ජොබ් එකෙන් අයින් උනොත් කියලා චුරු චුරු ගානවා බං.
  7. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    :(:( ඔරිජිනල් එකෙන් එන්න බෑ බං මාව පෞද්ගලිකව දන්න අය ඉන්නවා මේකේ.
  8. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මම කාට විහිලු කරන්නද බං අසරණ වෙලා ඉන්නෙ :sorry:
  9. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please මචං මේකයි කේස් එක :dull:. මම යාලුවෙලා ඉන්නෙ nurse කෙල්ලෙක් එක්ක :sorry:. ටිකක් පරණ ලව් එකක් අවුරුදු 4 ක් විතර වෙනවා. කෙල්ල ටිකක් ලස්සනයි:cool:. ඒ උනාට ඒකි වැඩ කරන්නේ ටිකක් දුර හොස්පිටල් එකක ගෙදර ඉඳන්. ඒ නිසා ගෙදර එන්නේ මාසෙකට දවස් 7 ක්...

    No contents