1. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ආයේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා. මම ආයේ මේ එකෙන් ලොග් වෙන්නෙත් නැහැ.
  2. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ත්‍රෙඩ් එකේ රිප්ලයි දාපූ උදව් කරපු හැමෝටම ස්තූතියි. කට්ටිය කිව්ව විදිහට එයාව මේ සතියෙ අග නිවාඩුවක් දාල බලන්න යන්නම් සහ ඉතිරිය කාලයට ඉඩ දීලා බලන් ඉන්නම්. වෙන දෙයක් වෙන්නේ නැතැයි. වෙන්න තියෙන දෙයක් ඒ විදිහට වෙයිනේ.
  3. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මගේ වෙලාවත් නාස්ති කරන් උඹ්ලගෙ වෙලාවත් නාස්ති කරන්න තරම් මට ඔලුවෙ අමාරුවක් නෑ බං.
  4. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    බැන්ද පලියට මාරු වීම් දෙන්නෙ නෑ බං. කෙල්ල දැන්ම බදින්න කැමතිත් නෑ
  5. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මේ සති අන්තයේ වත් යන්න ඕනෙ බං
  6. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඔව් එක නම් ඇත්ත. නංගිට මම කියන්න ඕනෙ ඔක්කොම කියල මචෝ තියෙන්නෙ
  7. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    අඩෝ සිරාවට. ඌ බැන්දද නැත්නම් ගහලා අත ඇරියද?
  8. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    පිස්සුද බං ඔව්වා කරන්න
  9. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඔරිජිනල් එකෙන් කියන්න තරම් හයියක් නෑ බං.
  10. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඒකට තව අවුරුදු දෙකක් ඉන්න වෙනවලු බං.
  11. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මම ඕක කිව්වා. උන්ගේ බං ඉන්ටර්න් ශිප් ඉවර වෙලා අවුරුද්දක් විතර යනවලු පත්වීම දෙන්න. වාට්ටුවේ අනික් ඩොකාලා දැන්ම ඉදන් හිතන් ඉන්නේ ඌව ඒ අවුරුද්ද මේ වාට්ටුවෙම තියා ගන්නලු බං. ඌ හොදට මහන්සි වෙලා වැඩ කරන කාගෙත් ආදරය දිනාගත්තු එකෙක්ලු. ඕකා නිසා බබාලා හම්බෙලා යන අම්මලා ගොඩක් අය එක එක එව්වා යද්දි කන්න...
  12. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    එයා කීයටවත් ජොබ් එකෙන් අයින් වෙන්න කැමති නැහැ මචං. ඔය රස්සාවට මාරම ආසයි.
  13. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    අනේ මංදා බං මෙයා අහිංසකයි. එහෙම කෙනෙක්ට කෑගහන කෙනෙක් නෙමෙයි මචං.අනික බයයි වොඩ් එකෙ මෙයාට ප්‍රශ්නයක් වෙයි කියලා
  14. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    උනුත් කොල්ලෙක් ඉන්න බව දැන් දැනම නංගිට අරූගේ නම කිය කියා විහිලු කරනවලු බං. :angry::angry: ඕකුන්ට චොක්ලට් නෙමෙයි බඩ යන්න ජාපාල කවන්න ඔනේ.
  15. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    බලන්න යන්න ඕනේ එන සති අන්තයෙදිවත් බං. ස්තූතියි.

    No contents