ඕකට දැන් කියන්නෙ බෝම්බ බට්ට කියල...:shocked::shocked:
මට නම් සෙට් වෙන්නෙ නෑ...660 cc එන්ජින්...Traffic එකකදි නැවැත්තුවාම පැයක් යනවා පිකප් වෙන්න.Auto හින්දා.පිටිපස්සෙ උන් හෝන් ගහනවා..:growl::growl::growl:
අනික පෙට්‍රල් කරනවා කියලා නම් හිතන්න අමාරුයි ඒසී එක්ක යනකොට...ටිකක් හොයල බලපන්...
අනිත් එක...