1. kawshalyaknight

    TVS Apache 200 RTR බයික් අව්ල්ද?

    " සෙකන්ඩ්හෑන්ඩ් මාකට් එක අඩු වෙන්න " එක අඩු වෙන්න එක හේතුවක් කියන්නම්.. ගොඩාක්ම TVS බයික් වල අනිත් බයික් වලට සාපේක්ශව බලනකොට පෙට්‍රල් කරන එක අඩු වෙනවා කාලයත් එක්ක..අනිත් ඒවට වඩා ඉක්මනින්ම..ඒ කියන්නෙ උබ ගන්නකොට තියෙන Efficiency එක මාස 6ක් වගෙ යනකොට දැනෙන තැනටම අඩු වෙනවා... තව පොඩ්ඩක් හොයලා බලලා...
  2. kawshalyaknight

    රුධිර සාගරයක්...

    සාදු සාදු !!! සියලු දෙනාටම අවබෝධ වෙත්වා..
  3. kawshalyaknight

    adsl/peotv router

    There are two models, 1) Cisco (Linksys Wireless-G Broadband Router WRT54G2) 2) 3G/4G Wireless N Router TL-MR3420
  4. kawshalyaknight

    JBL Xtreme

    E bay thama pihita....lankawe na bro man danna tharamin...
  5. kawshalyaknight

    adsl/peotv router

    3G/4G Wireless N Router එකක් තියෙනවා..රට ඉදල එද්දි ගෙනාව එකක්..ඔනෙ එකෙක් ඉන්නවනම් කියපන්..අඩුවට දෙන්නම් ටිකක්..මේක ඔය ඕනෙම දේකට Use කරන්න පුලුවන් type එකේ එකක්..PM එකක් දැම්මොත් විස්තර දෙන්නම්. Compatible with LTE/HSPA+/HSUPA/HSDPA/UMTS/EVDO USB modems, tested in the field 3G/4G and WAN...
  6. kawshalyaknight

    මොබිටෙල් අන්ලිමිටඩ් ඩේටා පැකේජ්.(3G only)

    Sure එකට ඕක 2G වත් වැඩ කරන්නැතිව ඇති...Slow කරලා :lol::lol::lol::lol::lol::lol::lol:
  7. kawshalyaknight

    එයාපෝර්ට් එකේ ෆ්ලෑෂ් මොබ් එක

    :confused::confused::confused::confused: අනේ මංද බන් මේවානම්..මොනවත් තේරුමක් නැති jokes වගෙ නෙ මට නම් පේන්නෙ... :angry::angry: Passengers ලව welcome කරන්න අවශ්‍යයි නම් තමා...මීට වඩා දේවල් අපිට කරන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නෙ...අඩුම තරමෙ toilets \ comfort-room එකක් වත් නෑ හරි හමන් විදියට...
  8. kawshalyaknight

    Get Mobitel 1000min Free M2M and Land line +2.2GB

    ### Service Not Available #### :no::no::no::no::no::no::no::no::no::no::no:
  9. kawshalyaknight

    මීයෝ

    Rats traps තියෙනවා හදාගන්න විදි ඔනේතරම් youtube එකෙ ...ඒකක් කරල බලන්න.. ACd_G7f8nLk&t=573s එහෙම කරන්න අකමැතිනම් මං අහල තියෙනව ගම්මිරිස් කුඩු දියකරල පොඩි පොඩි භාජන වලට (මූඩි වගෙ පොඩි ඒවා) දාලා තැනින් තැන තිබ්බාම උන් එන්නෙ නෑලු සැරට...කරල බලන්න..තව කපුරු කුඩු කරල තැනින් තැන දාන්න...
  10. kawshalyaknight

    Is Suzuki Hustler worthy ?

    Almost Same except some options as far as i got to know the Engine same as wagon r (660) rest all little different that my point, because of SL's Road... can be used any where even the hill sides. i also do not satisfied with released vehicle Colors
  11. kawshalyaknight

    Wahana Leasing Aduwata

    මචන් මට Suzuki Hustler එකක් ගන්න ඔනෙ වෙලා තියෙනවා...මන් ලග කොහොමත් 400,000 වගෙ down payment කරන්න පුලුවන් වෙයි...ඒ ගානට එකක් lease දාන්න පුලුවන් වෙයිද මචන්.. අව් 5 කට දැම්මොත් installment කොහොම වෙයිද ?
  12. kawshalyaknight

    Is Suzuki Hustler worthy ?

    :lol::lol::lol::lol:
  13. kawshalyaknight

    Is Suzuki Hustler worthy ?

    SUZUKI HUSTLER, එක ගැන හොද නරක කියන්න දන්න අය පොඩ්ඩක්, කට්ටියටම දැන ගන්නත් එක්ක..ගන්න හිතන් ඉන්න අයට අරන් තියෙන අයගෙ අදහසුත් වටිනවා S123CMaBFIk
  14. kawshalyaknight

    How about having GF like this?

    කෙල්ලො මහත් වෙලා ගානට ඉදි..අපි කෙට්ටු වෙයි යකො
  15. kawshalyaknight

    දෙහිවල tio visa center දන්නා අය ඉන්නවද

    මටත් දැන ගන්න ඔනෙ.... Bump..
  16. kawshalyaknight

    Elakiri eke udaw one aya enna

    මට රට යන්න ඔනේ.:(:( job එකක් කරන්න...උදව්වක් කරපංකො europe රටකට යන්න
  17. kawshalyaknight

    JAKSON s SON's WEDDING

    මට තියෙන ප්‍රශ්නෙ කොච්චර කල් වත් ඕකුන් පවුල් කයිද කියන එකයි....දැන් ඉන්න නලු නිලියන්ගෙ බාගයක්ම Divorce නෙ :shocked::shocked::shocked:
  18. kawshalyaknight

    බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කි#

    බුදුන් ඉපදුනේ කොහෙ වෙතත්, අපිට උන් වහන්සේ ඉපදුන තැන හොයනවට වඩා වටින්නෙ නැතිද උන්වහන්සේ දෙසූ දහම අවබොධ කරගන්න උත්සාහ කරන එක අහ් ? එවන් අසමසම දහමක් වෙන කිසිම ආගමක තියෙනවද ?උතුම් දර්මයක් තියාගෙන වෙන දේවල් හොයන්න ගිහින් කරගන්න හදන පාප කර්මයක මහත...:sorry::sorry: මතක තබාගන්න කල්පයක් නිරයෙ පැහෙන්න වෙන...

    No contents