සුපිරි Android 4.0 Tablet PC පරිගණකයක් ඔබත් හිමි කර ගන්න.
සාමාන්‍ය Desktop පරිගණක පමණක් නොව Laptop සහ Notebook පරිගණක පවා වර්තමාන ලෝකයේ යල් පැන ගිය භාණ්ඩ බවට පත් වී හමාරය. නවීන Tablet PC පරිගණක එම තැන අත් පත් කරගෙන ඇත. එය එසේ වීම පුදුමයට කරුණක් නොවන්නේ Tablet PC පරිගණක වල ඇති...