සුපිරි Android 4.0 Tablet PC පරිගණකයක් ඔබත් හිමි කර ගන්න.
සාමාන්‍ය Desktop පරිගණක පමණක් නොව Laptop සහ Notebook පරිගණක පවා වර්තමාන ලෝකයේ යල් පැන ගිය භාණ්ඩ බවට පත් වී හමාරය. නවීන Tablet PC පරිගණක එම තැන අත් පත් කරගෙන ඇත. එය එසේ වීම පුදුමයට කරුණක් නොවන්නේ Tablet PC පරිගණක වල ඇති අධිතාක්ෂණික පහසුකම් නිසා ම නොවේ; අනෙකුත් පරිගණකවලට සාපේක්ෂව ඉතා අඩු මිළකට වෙළඳපොළෙන් මිළදී ගත හැකි වීම ඊට සෘජු ලෙස ම බලපා ඇත. ලෝකයේ නම් දරා ඇති සියළු පරිගණක සමාගම් තම වෙළඳ තේමාවන් පවා වෙනස් කර ගනිමින් තරගකාරී ලෙස නවීන Tablet PCs ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කරමින් පවතී.
විවිධ මෙහෙයුම් පද්ධති (Operating Systems) ස්ථාපනය කරන ලද Tablet PCs වෙළඳපොළට ඉදිරිපත්වුවද ඒ සියළු Tablet PCs එක සේ ජනප්‍රිය නොවන බව පැහැදිලිය. Google සමාගම විසින් හඳුන්වා දෙන ලද Android මෙහෙයුම් පද්ධතිය නූතන ලෝකයේ ජනප්‍රියත ම මෙහෙයුම් පද්ධතිය බවට පත්වී ඇත. Linux මෙහෙයුම් පද්ධතිය පාදක කොට ගෙන නිර්මාණය කරන ලද Android මෙහෙයුම් පද්ධතිය වඩාත් ආරක්ෂාකාරී සහ කාර්ය්‍යක්ෂම එකකි. Android මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කොට ඇත්තේ ස්පර්ශ සංවේදී තිර (Touch Sensitive Screens) සඳහා වීම නිසා ම නවීන Tablet PC පරිගණක සඳහා එය භාවිතා කිරීමට ලෝකයේ සෑම පරිගණක සමාගමක් ම පාහේ යුහුසුළු වී ඇත.
විවිධ වෙළඳ නාමයන් යටතේ තරගකාරී ලෙස Tablet PCs වෙළඳපොළට එක් වෙමින් පවතී. එම Tablet PC වලින් 95%කටත් වඩා නිපදවනු ලබන්නේ ලෝකයේ අංක එකේ නිෂ්පාදකයා ලෙස නම් දරා ඇති චීනය තුළයි. වර්තමානයේ Apple, Sony, Samsung, Philips, Panasonic, HP ඇතුළු සියළු සමාගම් සිය භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ පිහිටා ඇති සිය කර්මාන්තශාලා තුළ බව නොරහසකි. ඉතා අඩු පිරිවැයකින් චීනය තුළ භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි වීම ඊට ප්‍රධාන හේතුවයි. චීනය තුළ නිෂ්පාදනය කරනු ලබන මෙම භාණ්ඩ ප්‍රධාන වශයෙන් ම අපනයනය කරනු ලබන්නේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා රටවලටයි. එම භාණ්ඩ සම්මත ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන ලද ඉතා උසස් තත්ත්වයේ භාණ්ඩ වේ. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් විසින් බොහෝ විට ආනයනය කරනු ලබන්නේ සම්මත ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ම නොවේ.එවා බොහෝ විට අනුකරණ හෝ Economy Grade ගණයට අයත් භාණ්ඩ වේ. එම නිසා චීනයේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක් ශ්‍රී ලංකාවෙන් මිළදී ගැනීමේදී දෙවරක් සිතිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙම තත්ත්වය තුළ Android Tablet PC එකක් මිළදී ගැනීම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට තරමක අභියෝගයකි.
එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ පාරිභෝගිකයන්ට සාධාරණ මුදලකට මිළදී ගත හැකි උසස් තත්ත්වයේ Android Tablet PC එකක් හඳුන්වා දීම මෙම ලිපියේ අරමුණයි.
අප විසින් හඳුන්වාදීමට යන මෙම Tablet PC පරිගණකය මේ දිනවල ලෝකයේ අති ජනප්‍රිය Android Tablet PC වලින් එකකි. HP සමාගමට අනුබද්ධිත Ainol සමාගම මගින් නිපදවනු ලබන මෙම Android Tablet PC එක ප්‍රධාන වශයෙන් ම අපනයනය කරනු ලබන්නේ එක්සත් රාජධානිය ප්‍රමුඛ යුරෝපා රටවලටයි. ඉතා උසස් තත්ත්වයේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලබන මෙම Android Tablet PC පරිගණකය ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන්නේ වසරක නිෂ්පාදන වගකීමක් (Manufacturer Warranty) සහ තවත් වසර දෙකක සේවා වගකීමක් (Service Warranty) සහිතවයි.
නිෂ්පාදක සමාගම මෙම නවීන පරිගණකය ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන්නේ Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet ලෙසයි. මෙම Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet පරිගණකය ලෝකය පුරා කෙතරම් ජනප්‍රිය වී ඇතිද යන්න අන්තර්ජාලය පිරික්සීමේදී මනාව පැහැදිලි වේ. එහි ඇති අධිතාක්ෂණික පහසුකම් පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලය තුළින් පහසුවෙන් ලබා ගත හැකි වුවත්, සිංහල පාඨකයන්ගේ පහසුව පිණිස සරල හැඳින්වීමක් කිරීම වඩාත් යෝග්‍ය වේ.
මෙම පරිගණකය වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන්නේ Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය (Latest Version) වන Android 4.0 Ice Cream Sandwich මෙහෙයුම් පද්ධතිය සහිතවයි. එසේ ම Android මෙහෙයුම් පද්ධතියේ අනාගත සංස්කරණයන් (Future Versions) සඳහා යාවත්කාලීන (Update) කළ හැකි වන සේ එහි මව්පුවරුව (Motherboard) සකසා තිබීම විශේෂත්වයකි.
SUPERB BODY CONDITION
වඩාත් ශක්තිමත් හා සිත්ගන්නාසුළු භාහිර නිමාවකින් යුතු මෙම පරිගණකය විධායක ශ්‍රේණියේ වෘත්තිකයන් ඉලක්ක කොට ගෙන නිර්මාණය කර ඇති බව නිෂ්පාදක සමාගම පවසයි.
7.0 INCH / 16:9 HD 5 POINT MULTI TOUCH SCREEN
අඟල් 7ක පුළුල් HD තිරයකින් සමන්විත මෙම Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet පරිගණකය ත්‍රිමාණ (3D) වීඩියෝ දර්ශන නැරඹීම සඳහා විශේෂයෙන් නිමවා ඇත. අධිසංවේදී ස්පර්ශ තිරය (High Sensitive TFT Touch Screen) Android මෙහෙයුම් පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වයට විශාල පිටුවහලක් වී ඇත. එක ම මොහොතක ස්පර්ශ තිරයේ ස්ථාන 5ක් සක්‍රීය (Active) කළ හැකි වීම අනෙකුත් Tablet PC වලට සාපේක්ෂව මෙම Tablet PC එකෙහි ඇති විශේෂත්වයකි. එය 5 Point Capacitive Multi Touch Screen ලෙස නිෂ්පාදන සමාගම හඳුන්වා දී ඇත. 16:9 අනුපාතයට නිමවා ඇති දර්ශන තිරය අංශක 180ක පුළුල් දෘෂ්ඨි කෝණයක් තුළ පහසුවෙන් නැරඹිය හැකිය.
SUPPORTING VIDEO FORMATS
2160p /1080p High Resolution FULL HD Video දර්ශන ඉතා උසස් තත්ත්වයකින් යුතුව නැරඹිය හැකි වන අතර සියළු වීඩියෝ දර්ශන ත්‍රිමාණ (3D) ලෙස නැරඹීමේ පහසුකම ලබා දී ඇත. AVI, DAT, MPEG 2, MPEG 4, WMV, FLV, MKV, 3GP, H.264 ඇතුළු සියළු Video Formats සඳහා Support කරනු ලබන වීඩියෝ ප්ලේයරයක් ස්ථාපනය (Install) කර ඇත. එම සියළු වීඩියෝ දර්ශන ඉතා සුමට ලෙස Fast Forward කිරීමට සහ Rewind කිරීමට හැකි වීම නිසා Movies නැරඹීම සඳහා වඩාත් යෝග්‍ය වේ.
PROCESSOR AND MEMORY
ManyCORE (Cortex-A8) 1.2GHz High Speed Processor
ඉතා ඉහළ වේගයක් සහිත මෙම ප්‍රොසෙසරය Android 4.0 මෙහෙයුම් පද්ධතිය සඳහා ම විශේෂයෙන් සකසා ඇත.
Android 4.0 මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියාත්මක වීමේදී මෙහි වේගය Intel CORE i3 ප්‍රොසෙසරයේ වේගයට ආසන්න වශයෙන් සමාන බව නිෂ්පාදක සමාගම පවසයි.
RAM: 512MB / DDR III
Internal Memory: 8GB
Expandable Memory: Supports up to 32GB Micro-SD
Portable Memory: Supports up to 1TB
INTERNET AND NETWORKING
Wi-Fi Conectivity: 802.11 Wireless B/G/N
මෙම Wi-Fi පහසුකම ඔස්සේ සුපිරි වේගයකින් අන්තර්ජාලය භාවිතා කළ හැක. මීට අමතරව HSDPA ඩොන්ගලයක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි වීම මෙම Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet පරිගණකයේ විශේෂත්වයකි.
අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා නවතම Google Chrome වෙබ් බ්‍රව්සරය ස්ථාපනය කොට ඇත. ඊට අමතරව වෙනත් වෙබ් බ්‍රව්සරයක් වුවද Android Market වෙබ් අඩවියෙන් නොමිලේ ලබා ගත හැක.
SUPPORTING AUDIO & IMAGE FORMATS
Audio Formats: MP3, WMA, WAV, AAC, AAC+ and all others
Audio Output: 3.5mm Jack and Integrated Speakers
සියළු Audio Formats සඳහා Support කරනු ලබන ඉතා උසස් තත්ත්වයේ Audio System එකකින් සමන්විත මෙම Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet පරිගණකයට මයික්‍රොෆෝනයක් සහ ඉයර්ෆෝනයක් ද සම්බන්ධ කළ හැක. එය Video Chatting පහසුකම සඳහා විශාල රුකුලක් වේ.
Image Formats: JPEG, PNG, BMP, GIF and all others
පිංතූර නැරඹීම සඳහා මෙතරම් සුදුසු උපකරණයක් තවත් ඇත්දැයි සිතිය නොහැක. High Resolution Pictures Zoom කිරීමේ හැකියාව සහ Slide-Show කිරීමේ හැකියාව විශිෂ්ඨය.
HDMI: Mini HDMI FOR FULL 1080P HD VIDEO PLAYBACK & TV OUT
Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet පරිගණකය සතු සුපිරි පහසුකම් වලින් එකක් ලෙස මෙම HDMI පහසුකම හඳුන්වා දිය හැක. රූපවාහිනී යන්ත්‍රයක් සහ Sub-Woofer එකක් සම්බන්ධ කොට Home Theater System එකක් ලෙස භාවිතා කළ හැක.
PERIPHARAL SUPPORT
USB Host: (Mouse, Keyboard, Memory Stick, HSDPA Modem etc.)
මෙම USB Host Port හරහා Tablet PC එකට Mouse එකක්, Keyboard එකක් හෝ HSDPA Dongle එකක් පහසුවෙන් සම්බන්ධ කළ හැක. එමෙන් ම Windows මෙහෙයුම් පද්ධතිය හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන ලද පරිගණකයක් හා පහසුවෙන් සම්බන්ධ කළ හැකි අතර ඉතා ඉහළ වේගයකින් දත්ත හුවමාරු කළ හැක.
FRONT WEB CAMERA
මෙම Tablet PCහි ඇති මෙගා පික්සෙල් 2.0ක වෙබ් කැමරාව Video Chatting (Eg: Skype) සඳහා ම නිමවා ඇත. ඊට අමතරව ඡායාරූප ගැනීමේ සහ වීඩියෝ කිරීමේ හැකියාවද ඇත.
INTEGRATED GRAVITY SENSOR FOR GAMING AND SCREEN ROTATION
මෙම පහසුකම ඔස්සේ Tablet PC එක හරවනු ලබන සිරස් හෝ තිරස් දිශාවට අනුරූපව එහි දර්ශන තිරය ස්වයංක්‍රීයව Rotate වේ.
ඉතා ඉහළ ධාරිතාවයකින් (High Capacity) යුතු බැටරියක් මෙම Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet පරිගණකය සඳහා භාවිතා කොට ඇත. එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය 7ක පමණ කාලයක් භාවිතා කළ හැක.
මා මෙම ලිපිය තුළින් ඔබට ඉදිරිපත් කළේ Ainol Novo 7 Advanced II | Android 4.0 පරිගණකය සතු සුපිරි පහසුකම්වලින් ඉතා සුළු ප්‍රමාණයක් පම්ණි. ඊට අමතරව HD 3D Games Play කිරීමේ හැකියාව, DOC, XLS, PPT, PDF ආදී Documents create කිරීමේ හැකියාව සහ Edit කිරීමේ හැකියාව ඇතුළු සාමාන්‍ය Windows පරිගණකයකින් සිදු කරනු ලබන සියළු කටයුතු වඩාත් කාර්ය්‍යක්ෂම ලෙස මෙමගින් කළ හැකි වේ. ඒ සඳහා අවශ්‍ය සියළු මෘදුකාංග (Software) අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගත හැක. Windows මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද මෘදුකාංග ප්‍රමාණයට වඩා වැඩි මෘදුකාංග ප්‍රමාණයක් Android මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් නිර්මාණය කොට ඇත.
සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයකට වඩා පහසුවෙන් රැගෙන යා හැකි වීම්, අඩු විදුලි පරිභෝජනය සහ සුපිරි කර්ය්‍යක්ෂමතාවය නිසා මෙම Android Tablet PCs ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
එම Tablet PC අතරින් මෙම උසස් තත්ත්වයේ Ainol Novo 7 Advanced II | Android 4.0 - 7" Tablet එක ඔබට හිමි කර ගත හැකි නම් එය භාග්‍යයකි. මෙම සුපිරි පරිගණකය ඔබට EXTREME TECHNOLOGIES (Hotline: 077-2610825) ආයතනයෙන් වසර 3ක වගකීමක් (1 Year Manufacturer Warranty + 2 Year Service Warranty) සහිතව සාධාරණ මුදලකට මිළදී ගත හැක.